සාරාංශයඡායාරූපඥාති සබඳකමVIDEOS
Vijaya Kumaranatunga
විජය කුමාරතුංග
1945 - 1988
83.661946902655
84% |   11300  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Vijaya Kumaranatunga විජය කුමාරතුංග
Kovilage Anton Vijaya Kumaranatunga
  • උපන්දිනය : 1945 October 9
  • විපත : 1988 February 16
  •  
    සම්මාන

    1 Best Actor - Merit

    7වන විචාරක සම්මාන උළෙල 1975
    අහස් ගව්ව

    2 Merit Award

    2වන ජනාධිපති සම්මාන උළෙල 1980
    පොඩි මල්ලි

    3 Best Performance Award

    11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983
    මහගෙදර

    4 Famous Actor

    11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983

    5 Famous Actor

    12 වැනි සරසවිය සම්මාන උළෙල - 1984

    6 Famous Actor

    13 වැනි සරසවිය සම්මාන උළෙල - 1985

    7 Famous Actor

    14 වැනි සරසවිය සම්මාන උළෙල - 1986

    8 Famous Actor

    15 වැනි සරසවිය සම්මාන උළෙල - 1987

    9 Merit Award

    9වන ජනාධිපති සම්මාන උළෙල 1987
    දෙව්දුව

    10 "Ranathisara" Award

    16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988

    11 Famous Actor

    16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988

    12 Best Actor

    17වන OCIC සම්මාන උළෙල 1990
    කැඩපතක චායා

    13 Best Singer - MaleSong : Walakulak Gena

    19 වැනි සරසවිය සම්මාන උළෙල - 1991
    සහරාවේ සිහිනය

    14 Best Actor

    3වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1991 - 1
    කැඩපතක චායා

    15 Best Singer - MaleSong : Pemaka Suwanda Danila

    20 වැනි සරසවිය සම්මාන උළෙල - 1992
    දොළොස්මහේ පහන
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1මනමාලයෝ
    නළුවා
    1967
    2රෝමියෝ ජුලියට් කතාවක්
    නළුවා
    1969
    3හන්තානේ කතාව
    ප්‍රධාන නළුවා
    1969
    4ප්‍රියංගා
    ප්‍රධාන නළුවා
    1970
    5රන් ඔන්චිල්ලා
    ප්‍රධාන නළුවා
    1971
    6හතර දෙනාම සූරයෝ
    නළුවා
    1971
    7අභිරහස
    ප්‍රධාන නළුවා
    1971
    8කේසර සිංහයෝ
    ප්‍රධාන නළුවා
    1971
    9බිඳුණු හදවත්
    නළුවා
    1971
    10සමනල කුමරියෝ
    නළුවා
    1971
    11එදත් සූරයා අදත් සූරයා
    නළුවා
    1972
    12මේ දෑස කුමටද
    ප්‍රධාන නළුවා
    1972
    13ආදරේ හිතෙනවා දැක්කම
    නළුවා
    1972
    14වන රාජා
    නළුවා
    1972
    15තුෂාරා
    ප්‍රධාන නළුවා
    1973
    16හත්දින්නත් තරු
    ප්‍රධාන නළුවා
    1973
    17හොඳම වෙලාව
    නළුවා
    1973
    18දාහකින් එකෙක්
    ප්‍රධාන නළුවා
    1973
    19අහස් ගව්ව
    ප්‍රධාන නළුවා
    1974
    20දුලීකා
    ප්‍රධාන නළුවා
    1974
    21සුසී
    ප්‍රධාන නළුවා
    1974
    22සැණකෙළිය
    ප්‍රධාන නළුවා
    1974
    23පෙම් කුරුල්ලෝ
    ප්‍රධාන නළුවා
    1975
    24සිකුරුලියා
    ප්‍රධාන නළුවා
    1975
    25ලස්සන දවසක්
    ප්‍රධාන නළුවා
    1975
    26සංගීතා
    ප්‍රධාන නළුවා
    1975
    27ප්‍රදීපේ මා වේවා
    ප්‍රධාන නළුවා
    1976
    28වාසනා
    ප්‍රධාන නළුවා
    1976
    29ගංගා
    ප්‍රධාන නළුවා
    1976
    30දියමන්ති
    ප්‍රධාන නළුවා
    1976
    31උන්නත් දාහයි මලත් දාහයි
    ප්‍රධාන නළුවා
    1976
    32ආදරෙයි මං ආදරෙයි
    ප්‍රධාන නළුවා
    1976
    33සකුන්තලා
    ප්‍රධාන නළුවා
    1977
    34හරියනකොට ඔහොම තමයි
    ප්‍රධාන නළුවා
    1977
    35හිතුවොත් හිතුවාමයි
    ප්‍රධාන නළුවා
    1977
    36පෙම්බර මදූ
    ප්‍රධාන නළුවා
    1977
    37එයා දැන් ලොකු ළමයෙක්
    ප්‍රධාන නළුවා
    1977
    38මරුවා සමග වාසේ
    ප්‍රධාන නළුවා
    1977
    39විශ්මය
    ප්‍රධාන නළුවා
    1978
    40සෙලීනාගේ වලව්ව
    ප්‍රධාන නළුවා
    1978
    41කුණ්ඩල කේශී
    ප්‍රධාන නළුවා
    1978
    42බඹරු ඇවිත්
    ප්‍රධාන නළුවා
    1978
    43සැලි
    ප්‍රධාන නළුවා
    1978
    44කුමර කුමරියෝ
    ප්‍රධාන නළුවා
    1978
    45සඳ වට රන් තරු
    ප්‍රධාන නළුවා
    1978
    46අහසින් පොලවට
    නළුවා
    1978
    47අනුපමා
    ප්‍රධාන නළුවා
    1978
    48ගැහැනියක්
    ප්‍රධාන නළුවා
    1979
    49හිඟන කොල්ලා
    ප්‍රධාන නළුවා
    1979
    50මොණරතැන්න
    ප්‍රධාන නළුවා
    1979
    51එක හිත
    ප්‍රධාන නළුවා
    1979
    52අක්කේ මට අවසර
    ප්‍රධාන නළුවා
    1979
    53පොඩි මල්ලි
    ප්‍රධාන නළුවා
    1979
    54ටක් ටික ටුක්
    ප්‍රධාන නළුවා
    1980
    55කාංචනා
    ප්‍රධාන නළුවා
    1980
    56ගඟ අද්දර
    ප්‍රධාන නළුවා
    1980
    57කරුමක්කාරයෝ
    ප්‍රධාන නළුවා
    1980
    58රජ දවසක්
    ප්‍රධාන නළුවා
    1980
    59පාර දිගේ
    ප්‍රධාන නළුවා
    1980
    60කිඳුරු කුමාරි
    ප්‍රධාන නළුවා
    1980
    61බද්දේගම
    ප්‍රධාන නළුවා
    1981
    62වාලම්පුරි
    ප්‍රධාන නළුවා
    1981
    63වාලම්පුරි
    නළුවා
    1981
    64සූරියකාන්ත
    ප්‍රධාන නළුවා
    1981
    65ගීතිකා
    ප්‍රධාන නළුවා
    1981
    66අංජානා
    ප්‍රධාන නළුවා
    1981
    67හොඳම නළුවා
    ප්‍රධාන නළුවා
    1981
    68මහගෙදර
    ප්‍රධාන නළුවා
    1982
    69යස ඉසුරු
    ප්‍රධාන නළුවා
    1982
    70සක්විති සුවය
    නළුවා
    1982
    71බයිසිකලේ
    නළුවා
    1982
    72රහසක් නැති රහසක්
    ප්‍රධාන නළුවා
    1982
    73කිරි සුවඳ
    ප්‍රධාන නළුවා
    1982
    74තක්කිට තරිකිට
    ප්‍රධාන නළුවා
    1982
    75මිහිදුම් සිහින
    ප්‍රධාන නළුවා
    1982
    76පාරමිතා
    ප්‍රධාන නළුවා
    1982
    77නැවත හමුවෙමු
    ප්‍රධාන නළුවා
    1982
    78කඩවුණු පොරොන්දුව (නව)
    ප්‍රධාන නළුවා
    1982
    79සඳමලී
    නළුවා
    1983
    80සිව් රඟ සේනා
    ප්‍රධාන නළුවා
    1983
    81පසමිතුරෝ
    ප්‍රධාන නළුවා
    1983
    82සමනල සිහින
    ප්‍රධාන නළුවා
    1983
    83වැල්ලේ තැනූ මාලිගා
    ප්‍රධාන නළුවා
    1984
    84බිනරී සහ සුදු බණ්ඩා
    ප්‍රධාන නළුවා
    1984
    85කෝකිලා
    ප්‍රධාන නළුවා
    1984
    86රණ දෙරණ
    ප්‍රධාන නළුවා
    1984
    87බිරිඳ
    ප්‍රධාන නළුවා
    1984
    88ජය සිකුරුයි
    ප්‍රධාන නළුවා
    1984
    89පෙරළිකාරයෝ
    ප්‍රධාන නළුවා
    1986
    90ගිම්හානේ ගී නාදේ
    ප්‍රධාන නළුවා
    1986
    91දෙව්දුව
    ප්‍රධාන නළුවා
    1986
    92ජය අපටයි
    ප්‍රධාන නළුවා
    1986
    93පූජා
    නළුවා
    1986
    94යුගයෙන් යුගයට
    ප්‍රධාන නළුවා
    1987
    95යුක්තියද ශක්තියද
    ප්‍රධාන නළුවා
    1987
    96කව්ළුව
    ප්‍රධාන නළුවා
    1987
    97රජ වැඩකාරයෝ
    ප්‍රධාන නළුවා
    1987
    98රන්දම්වැල්
    ප්‍රධාන නළුවා
    1987
    99ඔබටයි ප්‍රියේ ආදරේ
    ප්‍රධාන නළුවා
    1987
    100අහිංසා
    නළුවා
    1987
    101මමයි රජා
    ප්‍රධාන නළුවා
    1989
    102බදුලු කෝච්චිය
    ප්‍රධාන නළුවා
    1989
    103කැඩපතක චායා
    ප්‍රධාන නළුවා
    1989
    104නොම්මර 17
    ප්‍රධාන නළුවා
    1989
    105වරදට දඬුවම්
    ප්‍රධාන නළුවා
    1989
    106රන්දෙනිගල සිංහයා
    නළුවා
    1989
    107දෑසේ මල් පිපිලා
    ප්‍රධාන නළුවා
    1990
    108තන්හා ආශා
    ප්‍රධාන නළුවා
    1990
    109වීර උදාර
    ප්‍රධාන නළුවා
    1990
    110සහරාවේ සිහිනය
    නළුවා
    1990
    111මධු සිහින
    නළුවා
    1990
    112ක්‍රිස්තු චරිතය
    ප්‍රධාන නළුවා
    1990
    113මධුසමය
    ප්‍රධාන නළුවා
    1991
    114සූරයන් අතර වීරයා
    ප්‍රධාන නළුවා
    1993
    115විජය ගීතා
    ප්‍රධාන නළුවා
    1994
    116ශක්ති
    නළුවා
    1994
    117හිත හොඳ සූරයෝ
    ප්‍රධාන නළුවා
    1995
    118ඇය ඔබට බාරයි
    ප්‍රධාන නළුවා
    1998

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1බිඳුණු හදවත්
    නිෂ්පාදනය
    1971
    2වරදට දඬුවම්
    නිෂ්පාදනය
    1989

    ගීත සඳහා දායකත්වය

    1ගඟ අද්දර
    • ගායනය - Ganga Addara ma
    1980
    2සහරාවේ සිහිනය
    • ගායනය - වලාකුලක් ගෙන මුවා කරමු හිරු
    • ගායනය - මල් හසරැල් සැලෙන ලොවක්
    • ගායනය - රන් දහදිය විකුණලා
    1990
    ජීවදත්ත

    කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග (දෙමළ: விஜய குமாரணதுங்க) විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය.

    පෙර අවධිය
    මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

    සිනමා දිවිය
    විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

    ඝාතනය
    විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.

    අවමංගල්‍ය උත්සවය හා පසුව
    විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. [20] හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), "භයානක අඟහරුවාදා" නැතහොත් "අඳුරු අඟහරුවාදා" යනුවෙන් හැඳින්වේ.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS