සාරාංශය
Premnath Moraes
ප්‍රේමනාත් මොරායස්
1923 - 1998
59.166666666667
59% |   1176  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Premnath Moraes ප්‍රේමනාත් මොරායස්
Premanath Morais
  • උපන්දිනය : 1923 January 31
  • විපත : 1998 May 24
  • සම්මාන

    1Best Director - Merit [Tamil]
    6වන OCIC සම්මාන උළෙල 1979
    Vadakkattru [ දමිළ ]
    2"Namaskara Pooja" Special Award
    25 වැනි සරසවිය සම්මාන උළෙල - 1998
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1කපටි ආරක්ෂකයා
    නළුවා
    1948
    2එදා රෑ
    නළුවා
    1953
    3රදල පිළිරුව
    නළුවා
    1954
    4ප්‍රියංගා
    නළුවා
    1970
    5හිත හොඳ මිනිහෙක්
    නළුවා
    1975
    6කොටි වලිගය
    නළුවා
    1986
    7අපායේ තත්පර අසුහාරදාහක්
    නළුවා
    1997

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1එදා රෑ
    දෙබස්
    1953
    2වරද කාගේද
    නිෂ්පාදන කළමනාකරු
    1954
    3රේඛාව
    නිෂ්පාදන කළමනාකරු
    1956
    4ශ්‍රී 296
    අධ්‍යක්ෂණය / කතාව
    1959
    5Vadakkattru [ දමිළ ]
    අධ්‍යක්ෂණය
    1978
    ජීවදත්ත

    නළුවකු, ගායකයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ පුවත්පත් කලාවේදියකු වූ ප්‍රේමනාත් මොරායස් ද්‍රවිඩ කතෝලික පවුලක සාමාජිකයකු ලෙස උපත ලැබීය.
     
    1940 ‘සිලෝන් තියටර්ස්” සමාගමට අනුබද්ධ සිනමා ශාලා කළමනාකාරවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු එම සමාගමේ විවිධ තනතුරුවල කටයුතු කළේය.
     
    1953 දී ‘එදා රෑ’ චිත්‍රපටයේ දෙබස් හා කතාව ලියමින් රංගනයට ද පිවිසි ඔහු ප්‍රථම වරට ගායනයට ද එක් විය.
     
    පසුව ‘කපටි ආරක්ෂකයා’, ‘කතුරු මුවත්’, ‘දෙමෝදර පාලම’ චිත්‍රපටවල ද රඟපෑ ප්‍රේමනාත් මෙරට නිපද වූ විදෙස් චිත්‍රපට කිහිපයක සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
     
    1959 දී ‘ශ්‍රී චිත්‍රපට’ සමාගම අරඹමින් ‘ශ්‍රී 296’ චිත්‍රපටය නිපද වූ ඔහු එය අධ්‍යක්ෂණය ද කළේය. 1998 මැයි 24 වැනිදා ප්‍රේමනාත් මෙලොවින් සමු ගත්තේය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS