සාරාංශයඡායාරූපඥාති සබඳකම
Victor Rathnayake
වික්ටර් රත්නායක
1942
59.752212389381
60% |   1695  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Victor Rathnayake වික්ටර් රත්නායක
Victor Rathnayake
  • උපන්දිනය : 1942 February 18
  • සම්මාන

    1Best Singer - Male Song : Etha Himale Seethala Sewane
    6 වැනි සරසවිය සම්මාන උළෙල - 1969
    ආදරවන්තයෝ
    2Merit Award
    1වන ජනාධිපති සම්මාන උළෙල 1979
    ගැහැණු ළමයි
    3Best Music Director
    3වන ජනාධිපති සම්මාන උළෙල 1981
    සිරිබෝ අයියා
    4Best Music Director
    9වන ජනාධිපති සම්මාන උළෙල 1987
    අතුරු මිතුරු
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1පළගැටියෝ
    නළුවා
    1979
    2පොඩි මල්ලි
    නළුවා
    1979

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1මාතර ආච්චි
    සංගීත අධ්‍යක්ෂණය
    1973
    2හාරත හතර
    සංගීත අධ්‍යක්ෂණය
    1976
    3හුලවාලී
    සංගීත අධ්‍යක්ෂණය
    1976
    4සිරිබෝ අයියා
    සංගීත අධ්‍යක්ෂණය
    1980
    5අතුරු මිතුරු
    සංගීත අධ්‍යක්ෂණය
    1986
    6ආදරෙයි මං
    සංගීත අධ්‍යක්ෂණය
    2018

    ගීත සඳහා දායකත්වය

    1ආදරවන්තයෝ
    • ගායනය - ඈත හිමාලේ සීතල සෙවනේ
    • ගායනය - ආදර මැණිකේ
    • ගායනය - ඇල්ලක් හැලි හැලි දේදුණු දිස්වන
    1968
    2නාරිලතා
    • ගායනය - ලස්සන තාලෙට තිස්සෙම ගැස්සෙන
    1969
    3කව්ද හරි
    • ගායනය - නැගෙන වැටෙන වැටී
    1969
    4මී මැස්සෝ
    • ගායනය - රුං රුං රුං මී මැස්සෝ
    • ගායනය - දිවි මැදුරේ සදළු තලේ
    • ගායනය - ජීවන සුවඳක් දැනෙනවා
    1969
    5හන්තානේ කතාව
    • ගායනය - සරා සොඳුරු මල් පැටලී
    1969
    6බක්මහ දීගේ
    • ගායනය - අවි ගත් මදනායක
    • ගායනය - බක්මහටයි හෙන විදුලි
    1969
    7සුමුදු භාර්යා
    • ගායනය - ආලය කටත් පොදු දෙයකි
    1970
    8නිම් වළල්ල
    • ගායනය - හඳට අඬන කිරි දරුවෝ
    1970
    9වෙස් ගත්තෝ
    • ගායනය - අඩවන් දෑසින්
    1970
    10පූජිතයෝ
    • ගායනය - ජීවන ආශා සදයි වේදනා
    1971
    11කලණ මිතුරෝ
    • ගායනය - කලණ මිතුරු දහමයි
    • ගායනය - දිනෙක යන මෙතැන් සිට
    • ගායනය - මහ මෙර සාගර
    • ගායනය - භවෙන් භවය
    • ගායනය - උපන් කාට උනත් මේ
    1971
    12සීයේ නෝට්ටුව
    • ගායනය - කළු සුදු සිහින ලොවේ
    1971
    13බිඳුණු හදවත්
    • ගායනය - ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආදරේ
    1971
    14අද මෙහෙමයි
    • ගායනය - දැල් වූ පහන් නිවී ගියා
    1972
    15හිතක පිපුණ මල්
    • ගායනය - කිරි සයුරින්
    1972
    16සිහින ලොවක්
    • ගායනය - අවදි වෙයන්
    1972
    17මාතර ආච්චි
    • ගායනය - අඳුර බිදින්නට රැයක්
    • ගායනය - සඳුන් සිහින සිහිල් අරණ
    1973
    18දිනුම් කණුව
    • ගායනය - මියුරු කල්පනා සිතක දැල්වුනා
    1974
    19හාරත හතර
    • ගායනය - ඈත භවයේ රාම සීතා
    • ගායනය - ආශාවේ මල් පඳුරු
    1976
    20ආශා
    • ගායනය - අතුරා සුපෙම් කැකුළු දෙහදක්
    1976
    21එයා දැන් ලොකු ළමයෙක්
    • ගායනය - මහ පොළොවෙන් පිට
    1977
    22පෙම් රජදහන
    • ගායනය - ප්‍රේම නගරේ නටබුන් අතරේ
    1990
    ජීවදත්ත

    Rathnayake was born on 18 February 1942 in a small village near Kadugannawa as the third of the family with 10 siblings. His father was Rathnayake Arachchilage Don James. He was popularly known as Rathnayake Veda Mahaththaya, was an apothecary and sang "noorthi gee," a type of Sinhala folk songs. His mother was Abeykoon Mayadunnelage Sumanawathi. Victor was educated at Kadugannawa Junior School and then attended to Kadugannawa Maha Vidyalaya for secondary education.
     
    One of his brothers, Somapala Rathnayake was a renowned musician in Sri Lanka, who worked mostly in background music for many Sinhala films and television serials. He died in July 2016 at the age of 70.
     
    Rathnayake has one daughter and two sons from first marriage with Chithra Rathnayake. His daughter Chandani is a dancer and a vocalist. His elder son Jayantha Rathnayake is a renowned musician and composer. Jayantha started his music career as the keyboard player in Sihashakthi musical band. Jayantha is married as has one daughter and one son. His younger son Lelum is also a musician and singer who worked in a musical band.On 6 April 2020, his elder son Jayantha Rathnayake died at the age of 52 while receiving treatments at Apeksha Hospital, Maharagama.
     
    Rathnayake is currently married to Hashini Amendra, 30 years younger than him. Rathnayake was 75 years old at the marriage. Hashini is a bank employee. In January 2018, Hashini was taken into custody over a jewelry theft. The incident took place while she was employed at a state bank. She was produced in Court and is detained in remand custody.
     
    from Wiki
     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS