සාරාංශයඡායාරූප
Sirimathi Rasadari
සිරිමතී රසාදරී
1932 - 1992
61.356589147287
61% |   1032  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Sirimathi Rasadari සිරිමතී රසාදරී
Sirimathi Rasadari
  • උපන්දිනය : 1932 May 10
  • විපත : 1992 September 03
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1පුදුම ලේලි
    නිළිය
    1953
    2දොස්තර
    නිළිය
    1956
    3සුරතලී
    නිළිය
    1956
    4දෙයියන්නේ රටේ
    නිළිය
    1958
    5වනමෝහිනි
    නිළිය
    1958
    6දෛවයෝගය
    නිළිය
    1959
    7ශ්‍රී 296
    නිළිය
    1959
    8නළඟන
    නිළිය
    1960
    9පිරිමියෙක් නිසා
    නළුවා
    1960
    10සංසාරේ
    නිළිය
    1962
    11හෙට ප්‍රමාද වැඩියි
    නිළිය
    1964
    12කල කල දේ පල පල දේ
    නිළිය
    1964
    13සුභ සරණ සැප සිතේ
    නිළිය
    1964
    14සැපත සොයා
    නිළිය
    1965
    15සම්පත
    නිළිය
    1966
    16පරසතු මල්
    නිළිය
    1966
    17සත් සමුදුර
    නිළිය
    1967
    18ඇමතිකම
    නිළිය
    1968
    19හැංගි හොරා
    නිළිය
    1968
    20සමාජ සතුරෝ
    නිළිය
    1969
    21සසරක පැතුම්
    නිළිය
    1980
    22සූරියකාන්ත
    නිළිය
    1981
    23ජීවන්ති
    නිළිය
    1981
    24මැණික් මාලිගා
    නිළිය
    1983
    25දූ දරුවෝ
    නිළිය
    1985
    26රජ වැඩකාරයෝ
    නිළිය
    1987
    27බදුලු කෝච්චිය
    නිළිය
    1989
    28ගොළු මුහුදේ කුනාටුව
    නිළිය
    1991
    29සල්ලි තිබුනට මදි
    නිළිය
    1992
    30සක්කර සූත්තර
    නිළිය
    1992
    31රජෙක් වගේ පුතෙක්
    නිළිය
    1992
    32මව්බිමේ වීරයෝ
    නිළිය
    1994
    33විජය ගීතා
    නිළිය
    1994
    34ඉන්ස්පෙක්ටර් ගීතා
    නිළිය
    1995
    35හංස විලාපය
    නිළිය
    2000

    ගීත සඳහා දායකත්වය

    1දෛවයෝගය
    • ගායනය - උඹ් නාඹර තැඹිලි පාට
    1959
    2පිරිමියෙක් නිසා
    • ගායනය - මෙදා පොටේ අතට මිටට
    • ගායනය - චන්ද්‍රා ලෝකේ පැල් බඳින්න
    1960
    ජීවදත්ත

     

    ජනපි‍්‍රය නිළියක, නර්ථන ශිල්පිනියක හා ගායිකාවක ද වූ සිරිමතී රසාදරී ලේඛන කලාවෙන් ද දස්කම් පෑ ශිල්පිනියක වූවාය. 1932 මැයි 10 වැනි දා නයිනමඩමේදී උපන් සිරිමතී වයස අවුරුදු 15 දී පමණ ‘පුදුමු ලේලී චිත්‍රපටයේ විකට චරිතයක් රඟපාමින් සිනමාවට පිවිසියාය. ඉන් පසු සුරතලී, නලඟන, ඇමතිකම, සමාජේ සතුරෝ සුභ සරණ සැප සිතේ, දොස්තර, හැංගි හොරා, සංසාරේ, දෙයියන්ගේ රටේ, හෙට ප්‍රමාද වැඩියි, දෛවයෝගය ඇතුළු චිත්‍රපට රැසක රඟපෑවාය.
     
    එච්. ආර්. ජෝතිපාලයන්ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගීතය වූ සිරියමෙ සාරා ගීතයට ආනන්ද ජයරත්නගේ ප්‍රථම පෙම්වතිය ලෙසින් රඟපෑ සිරිමතී දෛවයෝගය චිත්‍රපටයට මොහිදීන් බෙග් සමඟින් ‘පාන පත්තු නොකෙරුවාට’ ගීතය ගයමින් ගායිකාවක ලෙස ද ජනපි‍්‍රයත්වයට පත් වූවාය. ඇයගේ රංගන දිවියේ කැපී පෙනෙන චරිතය වූයේ පරසතුමල් චිත්‍රපටයේ මැගී ගේ චරිතයයි.
     
    අදටත් මැගී ප්‍රේක්‍ෂක හදවත්වල එදා මෙන්ම ජීවත් වේ. කෙතරම් ජනපි‍්‍රය නිළියක වුවද සිරිමතී අපේ රටට ගෞරවය ගෙන දුන්නේ නැටුම් ශිල්පිණියක් ලෙසිනි. භරත කතක් නැටුම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිධාරිනිය වූ ඇය 1977 දී සංගීත කේන්ද්‍ර නමින් සංගීත ආයතනයක් අරඹා මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් බිහි කිරීමට ජීවිතය කැප කළාය.
     
    1992 සැප්තැම්බර් 03 වැනි දා සිරිමතී දිවි සිනමාවෙන් සමුගෙන නොපෙණෙන ලොවකට පියමැන්නාය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS