සාරාංශය
Siril Kodithuwakku
සිරිල් කොඩිතුවක්කු
59.894514767932
60% |   948  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Siril Kodithuwakku සිරිල් කොඩිතුවක්කු
Sirilkodi

සම්මාන

 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1හදිසි විවාහය
නළුවා
1959
2කවට අන්දරේ
නළුවා
1960
3ජීවිත පූජාව
නළුවා
1961
4මංගලිකා
නළුවා
1963
5රහස් දූපත [ මිමී 16 ]
ප්‍රධාන නළුවා
1967
6සරණ
නළුවා
1967
ජීවදත්ත

 සිරිල් කොඩි නොව ඔහු සිරිල් කොඩිතුවක්කු නම් වේ.. මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය ග්‍රාමයේ ඉපිද එහි ජීවත් වූ ඔහු ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙකි. පළමු පලාත් සභා මැතිවරණයට හේවාහැට ආසනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී ජයගත් ඔහු පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මධ්‍යම  පලාත් සභාව නියෝජනය කළේය. සිරිල් කොඩිතුවක්කු මහතා මෙයට වසර දහයකට පමණ පෙර සිය දිවියෙන් සමුගන්නා ලදී.

 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS