1 | Best Performance Award 16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988 | විරාගය |
2 | Best Actor [2nd] 21වන OCIC සම්මාන උළෙල 1994 | ගුරු ගෙදර |
3 | Best Performance Award 2වන විචාරක සම්මාන උළෙල - FIPRESCT 1995 | යක්ෂා දේශය |
1 | දෙලොවක් අතර නළුවා | 1966 |
2 | බද්දේගම නළුවා | 1981 |
3 | තණ ගිරවී ප්‍රධාන නළුවා | 1982 |
4 | යහළු යෙහෙළි නළුවා | 1982 |
5 | කලියුගය නළුවා | 1983 |
6 | මායා නළුවා | 1984 |
7 | යුගාන්තය නළුවා | 1985 |
8 | සුද්දිලාගේ කතාව නළුවා | 1985 |
9 | සත්‍යග්‍රහනය නළුවා | 1987 |
10 | විරාගය නළුවා | 1987 |
11 | දෑසේ මල් පිපිලා නළුවා | 1990 |
12 | හිමගිර නළුවා | 1990 |
13 | අලි බබා සහ හොරු හතලිහ නළුවා | 1991 |
14 | සිසිල ගිනි ගනී නළුවා | 1992 |
15 | ගුරු ගෙදර නළුවා | 1993 |
16 | සුරබිදෙන නළුවා | 1993 |
17 | පවන රළුවිය නළුවා | 1994 |
18 | මාරුතය ප්‍රධාන නළුවා | 1995 |
19 | ගිනි අවි සහ ගිනි කෙලි නළුවා | 1998 |
20 | මන්දාකිනි නළුවා | 1999 |
21 | චක්ක්‍රායුධ නළුවා | 2000 |
22 | චක්ක්‍රායුධ නළුවා | 2000 |
23 | සරෝජා නළුවා | 2000 |
24 | කිනිහිරියා මල් නළුවා | 2001 |
25 | අනන්ත රාත්‍රිය නළුවා | 2001 |
26 | පොරොන්දුව නළුවා | 2001 |
27 | තහනම් ගහ ප්‍රධාන නළුවා | 2002 |
28 | ක්ෂේම භුමි නළුවා | 2010 |
1 | හාදු වැස්සක් සංගීත අධ්‍යක්ෂණය | 2004 |
2 | ජොලි බෝයිස් සංගීත අධ්‍යක්ෂණය | 2004 |
3 | බෝනික්කා (නව) සංගීත අධ්‍යක්ෂණය | 2015 |
1965 දී පලාමල්ල වේදිකා නාට්‍යයේ රඟපාමින් කලා ලොවට පිවිසි ඔහු කෙළෙස්ගිර පරිවර්තන නාට්‍යයේ ද රඟපෑවේය. ‘දෙලොවක් අතර’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී හිඳිමින් සිනමාවට පිවිසි අශෝක, ප්‍රධාන චරිතයක් රැඟුවේ තණ ගිරවි චිත්‍රපටයේය.
යුගාන්තය, බැද්දේගම, කලියුගය, සත්‍යග්‍රහණය, විරාගය, ගුරුගෙදර, යක්ෂාවේෂය ඇතුලු චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඔහු ෂැඩෝ ඔෆ් ද කෝබ්‍රා ඇතුලු විදෙස් චිත්‍රපට කීපයකද රඟපෑවේය.
‘බයිසිකලේ’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපාමින් ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වූ ඔහු රැහැන්පොට, සමන්තැන්න, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍යවලද රඟපෑවේය.