සාරාංශයඡායාරූප
Clarice De Silva
ක්ලැරිස් ද සිල්වා
60.708534621578
61% |   621  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

සම්මාන

1Favourite Actress [3rd] 3,704
දිනමිණ රඟමඬල 1956
2Best Performance Award
13වන OCIC සම්මාන උළෙල 1986
රෝසි
3"Swarna Jayanthi" Award
11වන ජනාධිපති සම්මාන උළෙල 1997
4"Ranathisara" Award
25 වැනි සරසවිය සම්මාන උළෙල - 1998
 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1උමතු විශ්වාසය
නිළිය
1952
2පුදුම ලේලි
ප්‍රධාන නිළිය
1953
3අහංකාර ස්ත්‍රී
ප්‍රධාන නිළිය
1954
4මාතලන්
ප්‍රධාන නිළිය
1955
5රම්‍යලතා
ප්‍රධාන නිළිය
1956
6සොහොයුරෝ
ප්‍රධාන නිළිය
1958
7පුරුෂ රත්නය
ප්‍රධාන නිළිය
1959
8සුන්දර බිරිඳ
නිළිය
1960
9වීර විජය
නිළිය
1960
10සුහද දිවි පිදුම
ප්‍රධාන නිළිය
1962
11සුහද සොහොයුරෝ
ප්‍රධාන නිළිය
1963
12කල කල දේ පල පල දේ
නිළිය
1964
13සුලලිත සෝබනී
නිළිය
1964
14සැමියා බිරිඳගේ දෙවියාය
නිළිය
1964
15ආදරයයි කරුනාවයි
ප්‍රධාන නිළිය
1965
16අල්ලපු ගෙදර
ප්‍රධාන නිළිය
1965
17ඉවසන දනා
ප්‍රධාන නිළිය
1967
18ලන්ඩන් හාමු
නිළිය
1968
19අටවැනි පුදුමය
නිළිය
1968
20කොහොමද වැඩේ
ප්‍රධාන නිළිය
1969
21හරි මග
නිළිය
1969
22උතුම් ස්ත්‍රිය
නිළිය
1969
23පැන්චා
ප්‍රධාන නිළිය
1969
24ආත්ම පූජා
ප්‍රධාන නිළිය
1970
25රෝසි
නිළිය
1985
26ගෙදර බුදුන් අම්මා
නිළිය
1988
27මමයි රජා
නිළිය
1989
28දවල පවුර
නිළිය
2011

ගීත සඳහා දායකත්වය

1පුරුෂ රත්නය
  • ගායනය - රුහුණු දේසේ
  • ගායනය - ගජ මුතු හර පරදා සිනාසේ
1959
2සුහද දිවි පිදුම
  • ගායනය - ජීවනයේ ආදරයේ
1962
ජීවදත්ත

ක්ලැරිස් ද සිල්වා සිංහල සිනමාවට නැටුම ගෙනාපු නිළිය විදිහට සලකන්න පුළුවන්. මාතලන් චිත්‍රපටියට ඇය ඉදිරිපත් කරපු නැටුම් ජවනිකා විශාල ආකර්ෂණයක් ලබාගත්තා. ඇය හින්දි සිනමාවට වුණත් ගැලපෙන මුහුණක් සහිත නිළියක් විදිහට රසිකයෝ වගේම විචාරකයොත් පිළිගත්තා. “අල්ලපු ගෙදර” චිත්‍රපටියේ ඉඳන් “කොහොමද වැඩේ, උතුම් ස්ත්‍රී, අටවැනි පුදුමය” වගේ චිත්‍රපටි කීපයක ඇය ජෝ අබේවික්‍රම සමග පෙම් ජවනිකා මැව්වා. බොහෝ දෙනෙක් ඇය සහ ජෝ අබේවික්‍රම විවාහ වෙනු ඇතැයි සිතුවා. නමුත් දෙදෙනාම එවැනි සම්බන්ධයක් ගැන ප්‍රතික්ෂේප කළා. ජෝ විවාහ වුණත් ක්ලැරිස් කවදාවත් විවාහ වුණේ නෑ. ඇය අද වෙන කොට කලා ලෝකයෙන් බැහැර වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

 
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS