සාරාංශයඡායාරූප
Kithsiri Nihal Jayasinghe
1942 - 19
59.144486692015
59% |   1052  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Kithsiri Nihal Jayasinghe
Srii Nihal Jayasinghe
  • උපන්දිනය : 1942
  • විපත : 19
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සිහින හතක්
    අධ්‍යක්ෂණය / කතාව / තිර රචනය / දෙබස්
    1966
    2ඇමතිකම
    අධ්‍යක්ෂණය / කතාව / තිර රචනය
    1968
    3බඩුත් එක්ක හොරු
    දෙබස්
    1969
    4ඔහොම හොඳද
    පද රචනය / සහාය අධ්‍යක්ෂණය / දෙබස්
    1970
    5මා හේනේ රීරි යකා
    අධ්‍යක්ෂණය / නිෂ්පාදනය / තිර රචනය / දෙබස්
    1971

    ගීත සඳහා දායකත්වය

    1සිහින හතක්
    • පද රචනය - සක්වල ලෝකයක් කළා
    • පද රචනය - පුෂ්ප මකරන්දය මාගේ
    • පද රචනය - සුපුන් සඳක් නැගීලා
    • පද රචනය - නිරන්තර ගමන මේ
    • පද රචනය - රන්තරු පුන් සඳ
    • පද රචනය - ගලන කඳුළු දෑසේ
    1966
    ජීවදත්ත

    චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, දෙබස් රචකයකු හා ගීත රචකයකු ද වන ශ්‍රී නිහාල් ජයසිංහ 1998 ජූලි 19 වැනිදා අප හැර ගියේය.

    ඇමතිකම ඇතුළු චිත්‍රපට කීපයක අධ්‍යක්ෂවරයා වූ ශ්‍රී නිහාල් ඔහොම හොඳද, බඩුත් එක්ක හොරු චිත්‍රපටවල දෙබස් රචකයා ද වියා.

    තුෂාරා ඇතුළු චිත්‍රපට කීපයකම ඔහු ගීත ද ලියුවේය

    Sarasaviya

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS