INFOPLOTPHOTOS
Pravegaya / ප්‍රවේගය
[ Colour Cinemascope ]
Film No : 1204
Released Date : 2015-06-12
57.763085399449
58% |   1815  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Pravegaya / ප්‍රවේගය
Film No : 1204
Released Date : 2015-06-12
Colorimeter : Colour
Video Format : Cinemascope
Category :
Duration : 145
Main Actor : Hemal Ranasinghe
Main Actress : Udari Perera
Director : Donald Jayantha
Producer : R. Shadesh Kumar

TRAILER


NATIONAL AWARDS

   FOR ARTISTS

1Famous Actress
2nd Hiru Golden Film Awards 2016
Udari Perera
2Best Supporting Actress
33rd Sarasaviya Awards - 2016
Damitha Abeyratne
3Special Jury Award
33rd Sarasaviya Awards - 2016
Hemal Ranasinghe
 
DESCRIPTION

සිංහල සිනමාවට එක එක කාල වලට එක එක විදිහේ Trends  එනවා. මතකනේ , කාලයකට හින්දි films වල කොපි අපේ රටේ හදනවා . කාලෙකට හින්ද් නිළියන් ව මෙහෙ ගෙන්නගෙන films කරනවා. කාලෙකට හින්දි සිංදු කොපි කරනවා. මේ එක එක විදිහේ Trends අතරට එකතුවෙන අලුත් ම Trend එක ගැනයි මේ කතාව.

හැබැයි මෙතනදි නම් කවුරුත් නොහිතපු විදිහේ වෙනස්කම් ගොඩාක් එක වර සිද්ධවෙන බවයි දැනට ආරංචි.ලබන 22 වෙනිදා ඉඳලා shooting පටන් ගන්න නියමිත "ප්‍රවේගය" film එකේ අමුතු දේවල් කීපයක් ම වෙන්න නියමිතයි. පලවෙනි අමුත්ත තමයි මේ සිංහල film එකේ Director ඉන්දියානු කෙනෙක් වීම. ඉන්දියාවේ සරවනන් කියන film director තමයි මේ film එක direct කරන්නේ.
 
හින්දි සිනමාවේ සරාගී  සුරූපිණිය - ජැකොලයින් පලවෙනි වතාවට සිංහල film එකක රඟපානවා දකින්න ලැබෙන්නෙත් මේ film එකෙන්. ඒ වගේම මෙච්චර කාලයක් Music එක්ක බැඳුණු භාතිය - සංතුෂ් ගේ රංගන හැකියාවන් බලන්නත් මේ film එක ඔස්සේ අපට පුළුවන් වේවි.
 
හැබැයි මේ film එකේ ප්‍රධාන චරිතය වන සදෙව් හැටියට රඟපාන්නේ හේමාල් රණසිංහ. ඒ වගේ ම උදාරි රණසිංහ කියන නවක නිළිය මේ film එකෙන් හඳුන්වා දෙනවා. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයක් වන "ප්‍රවේගය" නිෂ්පාදනය කරන්නේ සදේශ් කුමාර් විසින්.
 
Motor bike  එකක් ගන්න සිහින මවන සදෙව් නම් තරුණයෙකු වටා ගෙතුණු මේ කතාව film එකක් හැටියට ඉක්මනට දැක ගන්න ලැබේවා කියන එකයි අපේ ප්‍රාර්ථනය. ඒ වගේම ගාල්ල , නුවර එළිය , කොළඹ ප්‍රදේශ වල ඉන්න අයට මේ film එකේ shooting දැක බලා ගැනීමේ අවස්ථාවත් උදා වෙන්න පුළුවන් කියලා අමතක  කරන්න එපා
 
CAST


OTHER CREW

Still Photographer
Mahesh Nishantha
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS