තොරතුරුකතාවඡායාරූප
Weli Pawuru / වැලි පවුර
[ Colour ]
චිත්‍රපට අංකය : 1294
නිකුත් වූ දිනය : 2019-04-16
58.734622144112
59% |   1138  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Weli Pawuru / වැලි පවුර
චිත්‍රපට අංකය : 1294
නිකුත් වූ දිනය : 2019-04-16
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : හේමසිරි ලියනගේ
ප්‍රධාන නළුවා : මහේන්ද්‍ර පෙරේරා
ප්‍රධාන නිළිය : දිල්හානි අශෝකමාලා
අධ්‍යක්ෂණය : Sunil Premarathna
නිෂ්පාදනය : ධම්මික අතපත්තු

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ වැලි පවුර සිනමාපටයේ මුහරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. හේමසිරි ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, අකිල සඳකැළුම්, කුමාර තිරිමාදුර, ගයත්‍රි ඩයස් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවන මෙහි නිෂ්පාදනය දම්මික අතපත්තුගෙනි. සජිත වීරප්පෙරුමගේ කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද, තරංග රුක්මල්වල අංග රචනයෙන් ද, දර්ශන වික්‍රමතුංගගේ සංගීිතයෙන් ද වැලිපවුර හැඩවේ. අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය ද සුනිල් ප්‍රේමරත්නගෙනි. මාධ්‍ය සම්බන්ධීකරණය සහ නිශ්චල ඡායාරූපකරණය උපුල් නිශාන්ත විසින් සිදු කරයි. සේයාරුවෙන් දැක්වෙනුයේ වැලි පවුරු සිනමාපටයේ පිරිවර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි.

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Sunil Premarathna
කතාව
Sunil Premarathna
තිර රචනය
Sunil Premarathna
කැමරාකරණය
Sajitha Weerapperuma
සංස්කරණය
Anura Bandara
කලා අධ්‍යක්ෂණය
Alexy Fernando
කලා අධ්‍යක්ෂණය
susantha Dias Abeysingha
අංග රචනය
Tharanga Rukmalwala
සංගීත අධ්‍යක්ෂණය
Dharshana Wickramathunga
සංගීත අධ්‍යක්ෂණය
දර්ශන වික්‍රමතුංග
දෙබස්
Sunil Premarathna

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
සුනෙත් සාරංග
නිශ්චල චායාරූප
Upul Nishantha
මාධ්‍ය සම්බන්ධිකාරක
Upul Nishantha
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS