INFO
Fear / ෆියර්
[ Colour ]
Not Yet Released
59.647577092511
60% |   908  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Fear / ෆියර්
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Kalum Aryaan Kularathne
Main Actress : Chathurangani Kumarige
Director : Asela Indralal
Producer : Chathurangani Kumarige

 
DESCRIPTION

අසේල ඉන්ද්‍රලාල් අධ්‍යක්ෂණය කරන මුල්ම සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. එදින එයට සහභාගි වන නළු නිළියන් හා කාර්මික ශිල්පීන් පිරිවරා සුබ මොහොතින් පහන් දල්වා ෆියර් සිනමාපටයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කළේය. ෆියර් සිනමා සිත්තම චතුරංගනී කුමාරිගේ නිෂ්පාදනයක් වන අතර තිර රචනය නාලක විතානගේගෙනි.
 
කැමරා අධ්‍යක්ෂණයෙන් චතුරංග වික්‍රමසිංහ, වේෂ නිරූපණය හා නිෂ්පාදන කළමනාකරණය ඩෙමියන් ජයලත්, කලා අධ්‍යක්ෂණය සුමිත් වන්නිආරච්චිගෙන් ද සංගීතය, සජිවි ත්‍රිමාණකරණය, සංස්කරණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි.
 
කැලුම් අර්යන්, ජනක රණසිංහ, කුමාර රණේපුර, චතුරංගනී කුමාරි, ටිරෝන් ඉන්දික, සංජුල දිවාරත්න රංගනයෙන් දායක වෙති.
 
CAST


OTHER CREW

Production Manager
Demian Jayalath
Special Effects
Asela Indralal
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS