INFO
Weera Putha / වීර පුතා
[ Colour ]
Not Yet Released
59.135514018692
59% |   856  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Weera Putha / වීර පුතා
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actress : Sheshadri Priyasad
Director : Sunil Aruna Weerasiri

 
DESCRIPTION

වීර පුතා අනෙක් සිනමාපටය යි. සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ එය ඔහුගේ සිව්වැනි සිනමා නිෂ්පාදනය යි. ටිකිරි සුවඳ සුනිල්ගේ පළමු අධ්‍යක්ෂණය වූ අතර එය ඔහුගේ නිෂ්පාදනයන් වූ සැපට දුකට සනී සහ ක්ලීන් අවුට් චිත්‍රපටවලට පෙර අනෙක් නිෂ්පාදනයන් අතර වේ. ඇන්ටන් ජූඩ් අවසන්වරට රඟපෑ සිනමාපටය වන වීරපුතාහි මේ වන විට රංගනයෙන් ඉවත්ව සිටින ශේෂාද්‍රි දැකබලා ගත හැකිය. ලකී ඩයස්, කුමාර තිරිමාදුර, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ වීර පුතාහි සෙසු චරිත රංගනයේ යෙදෙයි.

 
CAST

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS