තොරතුරුගීතඡායාරූප
Nim Walalla / නිම් වළල්ල
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 222
නිකුත් වූ දිනය : 1970-11-18
58.498461538462
58% |   1625  Vote(s) | Vote Here
1 2 3 4 5
 
පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය
සාරාංශය

Nim Walalla / නිම් වළල්ල
චිත්‍රපට අංකය : 222
නිකුත් වූ දිනය : 1970-11-18
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : Nishshanka Amarasighe
ප්‍රධාන නිළිය : ස්වර්ණා මල්ලවාරච්චි
අධ්‍යක්ෂණය : Ranjith Lal
නිෂ්පාදනය : Ranjith Lal
නිෂ්පාදනය : Nammuni A. De Soysa
නිෂ්පාදනය : Chandrasiri Mudannayake
නිෂ්පාදනය : Ananda Nilaweera
නිෂ්පාදනය : P.T. Amarasiri

 
විස්තරය

මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී.
"සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි.
"මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.
මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා
ශාලාවේදී පැවැත්විණ.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Ranjith Lal
නිෂ්පාදනය
Ananda Nilaweera
නිෂ්පාදනය
P.T. Amarasiri
නිෂ්පාදනය
Nammuni A. De Soysa
නිෂ්පාදනය
Ranjith Lal
නිෂ්පාදනය
Chandrasiri Mudannayake
තිර රචනය
Ashoka Dias Weerasinghe
තිර රචනය
Sunil Madhawa Premathilaka
කැමරාකරණය
ඩිල්මන් ජයරත්න
කැමරාකරණය
ඩිල්මන් ජයරත්න
සංස්කරණය
Lal Disanayaka
කලා අධ්‍යක්ෂණය
A.D. Ranjith Kumara
සංගීත අධ්‍යක්ෂණය
Ranjith Lal

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Bandula Padmakumara
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS