තොරතුරුගීතඡායාරූප
Amma / අම්මා
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 6
නිකුත් වූ දිනය : 1949-08-19
58.763250883392
59% |   566  Vote(s) | Vote Here
1 2 3 4 5
 
නිෂ්පාදන වියදම – රු: 68,000 යි
සාරාංශය

Amma / අම්මා
චිත්‍රපට අංකය : 6
නිකුත් වූ දිනය : 1949-08-19
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය : නාට්‍යමය
සමාගම : Nawa Jeewana Movie Tone
චිත්‍රාගාරය : Neptune India

ප්‍රධාන නළුවා : ඩි. ආර්. නානායක්කාර

ප්‍රධාන නිළිය : පර්ල් වාසුදේවි

අධ්‍යක්ෂණය : සිරිසේන විමලවීර

නිෂ්පාදනය : සිරිසේන විමලවීර

 
විස්තරය

ප්‍රදර්ශනය - සිලෝන් එන්ටර්ටේන්මන්ට්ස්
 
මුල් ප්‍රදර්ශනය - සෙන්ට්‍රල්, නිව් ඔලිම්පියා, නුවර - වේල්ස්, අනුරාධපුර – ටවුන්හෝල් - ටෝකීස්, නුගේගොඩ ක්වින්ලන්, යාපනය – මහේන්ද්‍රන්, රත්නපුරය – භාරත, දෙහිවල – පුෂ්පා
 
මංගල දර්ශනය - සිලෝන් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ අධිපති ජබීර් ඒ. කාදර් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මරදානේ සෙන්ට්‍රල්හිදී.
 
නළු නිළි කැල

පර්ල් වාසුදේවි
නීලා අම්මා
M.D.E. Jayasundara
පොලිස් කොස්තාපල්
Murin Nishshanka
වයලා
M.Ariyadasa
රියදුරා
N.R. Dias
ජුවානිස්
එඩි ජුනියර්
ලොකු තිලක
S.H.Jothipala
සැම්සන්
R.A. Nikalas Perera
රොමා මාමා
Turin Silva
ස්වර්ණා
Sumana ranasighe
සොපිහාමි
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
සිරිසේන විමලවීර
සංස්කරණය
Nazeem
සංගීත අධ්‍යක්ෂණය
C.N. Pandurangan
තිර ක්‍රියාකරු
Krishnath Shanmugadasan

අමතර ශිල්පින්

සහාය කැමරාකරණය
Paul Methayas
සහය සංගීත අධ්‍යක්ෂක
එඩි ජුනියර්
 
COMMENTS

FACEBOOK

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS