කලාකරුවෝ
ජෝතිෂ් සිං අධ්‍යක්ෂණය කල එස්.එම්. නායගම් නිෂ්පාදනය කල වර්ෂ 1947 ජනාවාරි මස 21 වන දින තිරගත වූ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපට අපේ සිනමාවේ මුලාරම්භයයි. රුක්මනී දේවි සහ බි.ඒ.ඩබ්. ජයමාන්න ප්‍රධාන චරිත රඟපෑමෙන් පසුව පසුගිය වසර 73ක කාලය තුල තිරගත වූ 1300කට අධික චිත්‍රපට සඳහා කලාකරුවන් දසදහස් ගන නක් සිංහල සිනමාව සඳහා දායක වී තිබේ. ඔවුන් මේ සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය අපමණයි.

මෙම වෙබ් අඩවිය තුල එලෙස සිනමාවට දායකත්වය දැක්වූ කලාකරුවාත් 10,000 අධික ප්‍රමාණයක දත්ත ඇතුලත් කර ඇත. එයද දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාවද අප සතුව පවතී. තවද ඔවුන්ගේ චායරුප විශාල ප්‍රමාණයක්ද මෙහි අන්තර්ගතය.

මෙහි සඳහන් දත්ත වැරදි නම් කාරුණිකව අපට දන්වන ලෙස ඉල්ලා සිටින අතර සිනමාවට සම්බන්ධ කුමන හෝ කලාකරුවකුගේ දත්ත හෝ චායරුප ඔබ සතුව තිබේ නම් අප වෙත ඒවා සිංහල සිනමාව වෙනුවෙන් කරන උත්සාහයට ඔබත් දායක වන්න. 
 
චිත්‍රපට ගණන
Director Producer Story Script Cinematographer Editor Art Director Sound Management Make-up Artists Music Director Executive Producer Dialogs Fight Director
 

රුක්මනී දේවි
1923 - 1978


ඩි. ආර්. නානායක්කාර
1915 - 1989


බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න
1908 - 1965


එඩී ජයමාන්න
1915 - 1981


ක්ලැරිස් ද සිල්වා
-


සන්ධ්‍යා කුමාරි
1945 - 1994


ප්‍රේම් ජයන්ත්
1933 - 1997


රවින්ද්‍ර රූපසේන
1929 - 1978


ගාමිණි ෆොන්සේකා
1936 - 2004


විජය කුමාරතුංග
1945 - 1988


ජෝ අබේවික්‍රම
1933 - 2011


ලෙස්ටර් ජේම්ස් පීරිස්
1919 - 2018


මාලනී ෆොන්සේකා
1947 -


ගීතා කුමාරසිංහ
1955 -


ස්වර්ණා මල්ලවාරච්චි
1948 -


අනෝජා වීරසිංහ
1955 -


ෆ්‍රෙඩී සිල්වා
1938 - 2001


සනත් ගුණතිලක
1955 -


සබීතා පෙරේරා
1962 -


ජීවන් කුමාරණතුංග
1958 -

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS