තොරතුරු
Dekala Purudu Kenek / දැකලා පුරුදු කෙනෙක්
[ Colour ]
චිත්‍රපට අංකය : 1291
නිකුත් වූ දිනය : 2019-03-08
61.131386861314
61% |   1096  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Dekala Purudu Kenek / දැකලා පුරුදු කෙනෙක්
චිත්‍රපට අංකය : 1291
නිකුත් වූ දිනය : 2019-03-08
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : බිමල් ජයකොඩි
ප්‍රධාන නිළිය : Samadhi Laksiri
අධ්‍යක්ෂණය : Maith Hegoda
නිෂ්පාදනය : Lal Hagoda
නිෂ්පාදනය : Malith Hagoda

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR ARTISTS

1Most Promising Director
4වන දෙරණ සිනමා සම්මාන 2016
Malith Hagoda
 
විස්තරය

පසුගිය සරසවිය සම්මාන උලෙළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය 2017 හිමිකර ගත් මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් සිනමාපටය එළැඹෙන මාර්තු 08 වැනි දින සිට සී.ඊ.එල්. සිනමා මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතය. මෙය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමා නිර්මාණය යි.
 
දැකලා පුරුදු කෙනෙක් සිනමා පටයේ සමාධි ලක්සිරි , බිමල් ජයකොඩි,ජගත් මණුවර්ණ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රසන්න මහගමගේ, දයාදේව එදිරිසිංහ, අතුල පතිරණ, නදී කම්මැල්ලවීර, ආනන්ද ප්‍රේමලාල්, කුෂේන්යා සයුමි ෆොන්සේකා ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.
 
කැමරා අධ්‍යක්ෂණය එම්.ඩී. මහින්දපාල ගෙනි. කැමරා හැසිරවීම චින්තක සෝමකීර්ති, සහය අධ්‍යක්ෂණය දමින්ද මඩවල, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, අංග රචනය පි‍්‍රයන්ත දිසානායක, සංගීත අධ්‍යක්ෂණය රුවන් වල්පොල, ශබ්ද පරිපාලනය සසිකරුවන් මාරසිංහ විසිනි. රසාංග දිසානායක, මොහොමඩ් ඇඩමලි, නදීරා ඇඩමලි සම නිෂ්පාදකවරුන්ය. ලාල්හෑගොඩ සහ මලිත් හෑගොඩ දැකලා පුරුදු කෙනෙක් නිෂ්පානදනය කොට තිබේ.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Maith Hegoda
නිෂ්පාදනය
Malith Hagoda
නිෂ්පාදනය
Lal Hagoda
තිර රචනය
Bupathi Nalin wickramage
කැමරාකරණය
M.D. Mahindapala
කලා අධ්‍යක්ෂණය
Manjula Ayagama
ශබ්ද පරිපාලක
Sasika Ruwan Marasinghe
අංග රචනය
Priyantha Dissanayake
සංගීත අධ්‍යක්ෂණය
Ruwan Walpola
සහාය නිෂ්පාදනය
Rasanga Dissanyake
සහාය නිෂ්පාදනය
Mohammed Adamali
සහාය නිෂ්පාදනය
Nadeera Adam Ali

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
Daminda D. Madawala
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS