Dingiri Manika

Dingiri Manika

ඩිංගිරි මැණිකා

Black & White 35mm

Film No: 34  ·  Released: 11 May 1956

61.85% · 2,260 votes
Rate this film
Special Message

ඩිංගිරි මැණිකා නවකතාව ඇසුරින්

Summary

NameDingiri Manika / ඩිංගිරි මැණිකා
Film No34
Released Date11 May 1956
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyCinemas Limited
StudioStudio Wahini - Madras
Main Actor: Sairas W. Senevirathna Main Actor: Theja Senevirathna Main Actress: Wimala Wanishiya Director: A.S.A. Saamy Producer: S.D.S. Somarathna

Trailer

Description

ප්‍රදර්ශනය කළ සිනමා ශාලා:

ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල, ඡායා - කෑගල්ල, මානෙල් - මොරටුව, රච්මන්ඩ් - මාතර, ජයන්තා - ගම්පහ, ෂැම්රොක් -වෙන්නප්පුව, රිචමන්ඩ් – කළුතර, කුවින්ලන් – නුගේගොඩ, රත්නාවලී – ජාඇල, සිනමා ගැමුණු - නිට්ටඹුව, ජෙමිනි - බණ්ඩාරගම, විජේන්ද්‍ර – අනුරාධපුර, නඩරාජා - මීගමුව, ලලිත කලා - දුම්මලසූරිය

ගාමිණී සිනමා ශාලාවේ දින 54 ක් තිරගත විය.

මංගල දර්ශනය – අග්‍ර‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාවේදී.

නැවත ප්‍රදර්ශනය – 1974 ජූලි 26 – පිටපත් 05. වැල්ලම්පිටිය රුක්මණී සිනමා ශාලාවේ දින 32 ක් පෙන් විය.

පසුව - 1978 අප්‍රියෙල් 14 – පිටපත් 05 ක්ද

නැවත – අප්‍රියෙල් 04 – පිටපත් 02 ක්ද පෙන්වන ලදී.

Cast

Crew

Other Crew