චිත්‍රපට
වර්ෂ 1947 ජනාවාරි මස 21 වන දින තිරගත වූ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටයත් සමගම ශ්‍රී ලාංකේය සිනමා වංශකතාව ලියවුනි. එදා මෙදා වසර 73ක තිරයේ දිගහැරුණු චිත්‍රපට 1300කට වැඩි ප්‍රමාණයක තොරතුරු මෙහි ඇතුලත් වේ. චිත්‍රපටයක් සඳහා දායක වූ නළු නිළියන් සේම තාක්ෂණික ශිල්පීන්ගේ ජිව දත්ත විශාල ප්‍රමාණයක් මෙහි ඇතුලත් වේ. පැරණි චිත්‍රපට චායාරුප ආදී සිනමාවට සම්බන්ද විශාල තොරතුරු ප්‍රමාණයක් මෙහි ඇතුලත් වේ.
මෙහි සඳහන් දත්ත වැරදි නම් කාරුණිකව අපට දන්වන ලෙස ඉල්ලා සිටින අතර කුමන හෝ චිත්‍රපටයක දත්ත හෝ චායරුප ඔබ සතුව තිබේ නම් අප වෙත ඒවා සිංහල සිනමාව වෙනුවෙන් කරන උත්සාහයට ඔබත් දායක වන්න.
කලාකරුවන්ගේ නම් ඇතුලත් කොට චිත්‍රපට සොයන්න
වනමෝහිනිචිත්රපට අංකය : 56 නිකුත් වූ දිනය : 1958-12-12
සේපාලිචිත්රපට අංකය : 55 නිකුත් වූ දිනය : 1958-10-31
සුනීතාචිත්රපට අංකය : 54 නිකුත් වූ දිනය : 1958-08-21
දස්කමචිත්රපට අංකය : 53 නිකුත් වූ දිනය : 1958-07-25
සල්ලි මල්ලි සල්ලිචිත්රපට අංකය : 52 නිකුත් වූ දිනය : 1958-07-18
දෙයියන්නේ රටේචිත්රපට අංකය : 51 නිකුත් වූ දිනය : 1958-05-01
සොහොයුරෝචිත්රපට අංකය : 50 නිකුත් වූ දිනය : 1958-03-15
වනලියචිත්රපට අංකය : 49 නිකුත් වූ දිනය : 1958-02-21
එකමත් එක රටකචිත්රපට අංකය : 48 නිකුත් වූ දිනය : 1958-02-14
සූරසේනචිත්රපට අංකය : 47 නිකුත් වූ දිනය : 1957-12-13
සරදමචිත්රපට අංකය : 46 නිකුත් වූ දිනය : 1957-01-01
සුකුමලීචිත්රපට අංකය : 45 නිකුත් වූ දිනය : 1957-10-14
ලේ කඳුළුචිත්රපට අංකය : 44 නිකුත් වූ දිනය : 1957-09-02
සිරියලතාචිත්රපට අංකය : 43 නිකුත් වූ දිනය : 1957-06-27
සූරයාචිත්රපට අංකය : 42 නිකුත් වූ දිනය : 1957-03-29
ජීවිත සටනචිත්රපට අංකය : 41 නිකුත් වූ දිනය : 1957-02-23
සිරකරුවාචිත්රපට අංකය : 40 නිකුත් වූ දිනය : 1957-01-25
රේඛාවචිත්රපට අංකය : 39 නිකුත් වූ දිනය : 1956-12-28
රම්යලතාචිත්රපට අංකය : 38 නිකුත් වූ දිනය : 1956-11-25
සුරතලීචිත්රපට අංකය : 37 නිකුත් වූ දිනය : 1956-09-19
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS