INFO
Giniyam Yamaya
[ Colour ]
Not Yet Released
58.090909090909
58% |   880  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Giniyam Yamaya
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Chameera Liyanage
Main Actress : Nayomi Thakshila
Director : Rihan Ravindra
Producer : Prince Wickramanayake

 
DESCRIPTION

වෘත්තීය ඡායාරූප ශිල්පියකු වන චරිත් සොඳුරු ගම් පියසකට පා තබන්නේ විචිත්‍රවත් සේයා රූ කිහිපයක් සිය උප නෙතෙහි සටහන් කර ගැනීමටය. මේ සංචාරය අතරතුරදී හමුවන ගඟක් අයිනේ නවතා තිබූ ඔරුවකට ගොඩ වන ඔහු තොටියාට පවසන්නේ ගඟෙන් එගොඩට තමන් ඇරලවන හැටියටය. ක්‍රමයෙන් ගඟ මැදට එද්දී චරිත්ගේ කැමරාවෙහි අපූරු ඡායාරූප කිහිපයක් නාභිගත වෙයි. ගඟේ ඉවුරේ මනස්කාන්ත දසුනක් නෙත ගැටෙන ඔහු ඒ දෙසට කැමරාව හරවා කැමරාවේ බොත්තම ඔබයි. ක්ෂණයකින් ගඟෙහි ගිලී නාමින් සිටි තරුණියක මතු වෙයි. කිසිවෙකුත් නොසිතූ පරිදි ඇය ඇඳ සිටි දිය රෙද්ද මඳක් පහතට වී පියයුරු නිරාවරණය වේ. චරිත්ගේ කැමරාවේ සටහන් වන්නේ ඇයගේ එකී ස්වරූපයේ සේයාරුවයි. තමන් ඡායාරූපයට නඟාගත් බව දැන ගත් චමලි නමැති ඇය දුව යන්නේ ඇගේ අයියා ලගටය. ඔහු ටයගර් සමන්ය. දන්ඩෙන් පහර කෑ නාගයකු සේ කිපෙන ටයිගර් සමන් චරිත්ව සොයා යයි. ඔහුගේ ඉරණම කෙබඳු වීද. ගිනියම් යාමය නමැති සිනමාපටය දිග හැරෙන්නේ එකී කතාවත් සමඟිනි. සහාය අධ්‍යක්ෂවරයකු, තිර රචකයෙකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසට වඩාත් ප්‍රකට රිහාන් රවීන්ද්‍ර සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත් වන්නේ මෙම සිනමාපටය සමඟිනි.

 
CAST


OTHER CREW

Assistant Director
Pradeep Kumara
Production Manager
Udaya Shantha Liyanage
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS