logo

LK Domain Registry ආයතනය මගින් වසරක් පාසා පැවැත්වෙන ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟයට ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන්ම කැපවුණු අප වෙබ් අඩවියද තේරී පත්වී ඇති බව සතුටින් දැනුම් දෙමු. ඔබේ මනාපයෙන් මෙම වෙබ් අඩවිය ඔසවා තැබීමට ජූලි මස 23 වන දින සිට ඔබගේ මනාපය පලකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉසුර වික්‍රමආරච්චි
www.films.lk වෙනුවෙන්

ආයුබෝවන්

"සිංහල සිනමාව" ඉතිහාසය හැරුනහම මා ආදරය කරන විෂයන්ගෙන් එකක්. රටක සිනමාවත් ඉතිහාසයට සම්බන්ධ බව මගේ හැඟීමයි. රටක සිනමාව යනු එම රටේ මෑත ඉතිහාසයේ කැඩපත ලෙසද හඳුන්වාදිය හැකිය. අපේ රටේ පැවති විලාසිතා, ගොඩනැගිලි, යානවාහන, සංස්කෘතිය ආදී නොයෙකුත් දේ ගැන අපේ සිනමාව තුලින් කියාපායි.

මා සිනමාවට ආදරය කරන්නේ කුඩාකල සිටමය. මගේ පියා පැරණි නළු නිළියන් ගැන චිත්‍රපට ගැන නොයෙකුත් කතා කියනවා මම අසා ඇත. පසු කාලීනව මා තොරතුරු තාක්ෂණයට යොමුවීමත් සමගම මගේ සිනමා පිපාසයට තාක්ෂණික මුහුණුවරක් දීමේ ප්‍රථිපලයක් මත 2008 වසරේදී මෙම වෙබ් අඩවිය බිහිවුණා. 2009 වසරේ ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු දැරූ www.films.lk වෙබ් අඩවිය එදාමෙදා වසර 12ක කාලයක් තුල සිංහල සිනමාව වෙනුවෙන් අන්තර්ජාලය තුල නොමැකෙන නාමයක් තබා තිබෙනවා.

තම රටේ දේ අගය කරන්න. "නොබලා විවේචනය" වෙනුවට "බලා විවේචනය" කරන්න. එය සිනමාවේ අනාගතයට ඉවහල් වේවි.

 
 
දැන් තිරගත වනවා

ඇවිලෙනසුලුයි
චිත්‍රපට අංකය : 1316
නිකුත් වූ දිනය : 2020-03-13


ඊතලය
චිත්‍රපට අංකය : 1315
නිකුත් වූ දිනය : 2020-03-05

 
නවතම චිත්‍රපට

Avilenasului / ඇවිලෙනසුලුයි
චිත්‍රපට අංකය : 1316
නිකුත් වූ දිනය : 2020-03-13


Ethalaya / ඊතලය
චිත්‍රපට අංකය : 1315
නිකුත් වූ දිනය : 2020-03-05


Suparna / සුපර්ණා
චිත්‍රපට අංකය : 1314
නිකුත් වූ දිනය : 2020-02-14


Tsunami / සුනාමි
චිත්‍රපට අංකය : 1313
නිකුත් වූ දිනය : 2020-01-16

 
නිකුත් වීමට නියමිත චිත්‍රපට

රෝස රහස


මරුකතර


ගුත්තිල


ගිරිවැසිපුර

 
කලාකරුවෝ

රෙක්ස් කොඩිප්පිලි
-


ටෝනි රණසිංහ
-


චාන්දනී සෙනෙවිරත්න
-


පබෝධා සන්දීපනී
1982 -


සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි
-


කමල් අද්දරආරච්චි
1962


සනෝජා බිබිලේ
-


ශාන්ති ලේඛා
1929 - 11


Soniya Disanayaka
-


සුජානි මේනකා
1980 -


සුමනා අමරසිංහ



Susila Kottage
-


වීනා ජයකොඩි



බෙනට් රත්නායක
-


Chandran Rutnam



හේමසිරි ලියනගේ
-


Hemasiri Sellapperuma
-


ප්‍රසන්න විතානගේ
1962 -


සෝමරත්න දිසානායක
-


Sunil Soma Peiris
-

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS