INFO
Kadira Divyaraja / කදිර දිව්‍යරාජ
[ Colour Digital ]
Film No : 1365
Released Date : 2023-08-03
59.855465221319
60% |   1107  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Kadira Divyaraja / කදිර දිව්‍යරාජ
Film No : 1365
Released Date : 2023-08-03
Colorimeter : Colour
Video Format : Digital
Category :
Main Actor : Samar Virmani (Indian)
Main Actress : Sonakshi Rawan (Indian)
Director : Sunil Ariyarathna
Producer : Ravi Liyanage

TRAILER


 
DESCRIPTION

සම්මා­නිත මහා­චාර්ය සුනිල් ආරියරත්නගේ ‘කදිර දිව්‍ය­රාජ’ සිනමා කාව්‍යයේ රූගත කිරීම් අව­සන් වී තිබිණි. මේ සින­මා­වට නැඟී ඇත්තේ දිව්‍ය ප්‍රේම වංශ­ක­ථාවේ ඉතා සුවි­ශේෂී තැනක් හිමි කර­ගන්නා කඳ සුරි­ඳුන් සහ වල්ලි මාතා­වගේ ප්‍රේම වෘතා­න්තය බවය සැල වන්නේ. මෙහි පසු නිෂ්පාදන කටයුතු අවසන් වූ වහාම තිරගත වීමට නියමිත බව තමා පැවසෙන්නෙ.
 
මේ සිනමා කෘතිය නිර්මා­ණය වන්නේ මේ සමා­ජය තුළ වන්ද­නා­වට පාත්‍ර වන සංක­ල්ප­යක් පද­නම් කර­ගෙන වන අතර. ඒ නිර්මා­ණයේ ප්‍රධාන චරිත රූප­ණය සඳහා තෝරාගෙන ඇත්තේ ඉන්දීය නළු නිළි දෙප­ළක්.
 
අපේ දේශීය සිනමාවට විදෙස් රටවලින් නළු නිළියන් ගෙන්වීම කලක් තිස්සේ සිදුවන දෙයක්. ඒ විදිහට මෙරටට ආව සමහර නළු නිළියන් ඉතාම ජනප්‍රිය වුනා.
 
මහචාර්ය වරයා පවසා තිබුනේ අපේ රංගන ශිල්පි­යකු කදිර දෙවිඳු ලෙස තෝරා ගත­හොත් ඔහුට සින­මාවේ හෝ රූප­වා­හි­නියේ සදා­කල් කදිර දෙවිඳු වීමට බැරි බව සහ ඔහුට වෙනත් දෙවි­යකු වීමට ද බැරි බවයි. අපේ රංගන ශිල්පි­නි­යක් වල්ලි මාතා­වගේ චරි­තය සඳහා තෝරා­ග­ත්තොත් සිද්ධ වෙන්නෙත් ඒ ඉර­ණ­මම තමයි. බැරි වෙලා­වත් එහෙම කළා නම් ඔවුන් ඊළ­ඟට රඟ­පාන චරි­තත් සමඟ ඔවු­නුත් අපත් දෙපා­ර්ශ්ව­යම බැනුම් අහ­න බවත් ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා.
 
කදිර දිව්‍ය­රාජ’ සිනමා පටයේ ප‍්‍රධාන නළු නිළි­යන් ලෙස භාර­තීය රංගන ශිල්පී සමර් විර්මානී(කදිර දෙවි­යන්), භාර­තීය රංගන ශිල්පිනී සොනාක්ෂි රාවන් (වල්ලි මාතාව), රොෂා­න්ප­ලි­පි­ටිය, නිල්මිණි තෙන­න්කෝන්, ජගත් චමිල, චරිත් අබේ­සිංහ, වස­නත් විට්ටච්චි, දීපා රණ­සිංහ, සරත් කොත­ලා­වල, ධනං­ජය සිරි­ව­ර්ධන, විනූ උදානි සිරි­ව­ර්ධන, හරිනි උත්පලා, අජිත් ශාන්ත, සමුදි ජය­සිංහ, වස­නත් කුමා­ර­විල, ෂෙලට්න් කැකු­ලා­වල, රජිත රොද්‍රිගු, රංගී රාජ­පක්ෂ සම්පත් තෙන­න්කෝන් රංග­න­යෙන් දායක වෙති.
 
#prashan_malith
 
CAST

Samar Virmani (Indian)
As Kadira Deviyo
Sonakshi Rawan (Indian)
As Walli Mathawa
CREW

Cinematographer
Channa Deshapriya
Make-up Artists
Priyantha Dissanayake
Music Director
Rohana Weerasinghe
Fight Director
Sumudu Amalka
Choreographers
Sanka Abesinghe

OTHER CREW

Assistant Director
Wimal Deshapriya
Production Manager
Nimal Wijesiri Senadheera
Still Photographer
Dhammika Pathirathna
Production Coordinator
A.D. Ranjith Kumara
Hair Dresser
Harun Shaideen
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS