කොහොමද වැඩේ
Film No: 190 · Released: 05 Mar 1969
"අයිරාම් රූපායි" දමිළ චිත්‍රපටයේ ඇසුරින්
දර්ශනය සොලිසිටර් ජනරාල් එල්. බී. ටී. ප්‍රේමරත්න හා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැෆයර් සිනමා ශාලාවේදී සවස 6.00 ට පැවැත්විණ.