තොරතුරුකතාවඡායාරූප
Sansare Dadayakkaraya / සංසාරේ දඩයක්කාරයා
[ Colour ]
චිත්‍රපට අංකය : 1300
නිකුත් වූ දිනය : 2019-07-04
61.102941176471
61% |   1360  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Sansare Dadayakkaraya / සංසාරේ දඩයක්කාරයා
චිත්‍රපට අංකය : 1300
නිකුත් වූ දිනය : 2019-07-04
වර්ණමානය : Colour
වර්ගය :
ප්‍රධාන නළුවා : හේමසිරි ලියනගේ
ප්‍රධාන නළුවා : සංජීව උපේන්ද්‍ර
ප්‍රධාන නිළිය : Christina Britto-Karunaratne
අධ්‍යක්ෂණය : Prasanna Jayakodi

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

බුදුන්, යේසුස්, මහම්මත් වැනි අධ්‍යාත්මවේදීන් ලෝක පැවැත්මේ යතාර්ථය අරභයා ඔවුන්ගේ තර්කයන් හා දර්ශණයන්් ඉදිරිපත්කොට ඇති නමුත්, එම දර්ශණයන් සමාජගතවී ඉතා කෙටි කලකින් ඒවාට ආගමික මුහුණුවරක් දෙමින්, ඔවුන්ව දේවත්වයට පත් කරමින්, ඒ සියල්ල දේශපාලණික ව්‍යවස්ථාවක් බවට පත්වී ඇත.
 
නීතිය, දේශපාලණික මතිමතාන්තර තුලින් පාලනයට නතු කර ගත නොහැකි වූ ජනතාව, ඔවුන්ගේ අධ්‍යාත්මය තුලින් අල්ලාගන්නා එකම හුය ආගම වන්නේය. දියුණු යැයි සිතන වර්තමානයේ, මේ අවස්ථාවේදී ක්‍රියාපටිපාටිය, දැන හෝ නොදැන ලොවපුරා ප්‍රචලිතව ක්‍රියාවට නැංවෙනු පෙනෙයි.
 
ප්‍රචලිත සියලු ආගම් තුල, මරණින් මතු ජීවිතය පිළිගන්නා ආත්මය නැමැති සංකල්පයක්, මනුෂ්‍ය මසැස් කුහර තුලට කිඳා බස්සවා, එයින් පිං පව් නම් වූ අය වැය තුලින් ඊලඟ උත්පත්තිය කිරා බලන්නට, සියලු සත්වයින්ට ස්වයං අයිතියක් ලබා දී ඇත. මෙය ආගමේ නාමයෙන් මිනිසුන්ව තර්ක විතර්ක වලින් තොර අන්ධ වහලුන් බවට පත් කරයි.
 
කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ''සංසාරේ දඩයක්කාරයා''.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Prasanna Jayakodi
තිර රචනය
Prasanna Jayakodi
කැමරාකරණය
Wishva Balasooriya
සංස්කරණය
Jeevantha Gunathilaka
කලා අධ්‍යක්ෂණය
Rohan Samaradiwakara
අංග රචනය
Narada Thotagamuwa
සංගීත අධ්‍යක්ෂණය
Sumudu Guruge

අමතර ශිල්පින්

නිෂ්පාදන කළමනාකරු
Nishantha Padmakumara
විශේෂ ප්‍රයෝග
Roshana Delwala
විශේෂ ප්‍රයෝග
Chamitha Lakmal
විශේෂ ප්‍රයෝග
Gayan Gunasekara
ශබ්ද නිර්මාණය
W.D. Podirathna
වර්ණ සංයෝජනය
Ananda Bandara
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS