SUMMARYRELATIONS
Roy Jayawardhane
59.186295503212
59% |   934  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Roy Jayawardhane
Roy Jayawardana
  • Died : 2001 05 24
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Muthu Manike
    Actor
    1984
    2Gimhane Gee Naadey
    Actor
    1986
    3Hitha Honda Chandiya
    Actor
    1987
    4Sathyagrahanaya
    Actor
    1987
    5Hithata Dukak Nathi Miniha
    Actor
    1991
    6Ranabime Veeraya
    Actor
    1992
    7Sandamadala
    Actor
    1994
    8Sudu Piruvata
    Actor
    1994
    9Inspector Geetha
    Actor
    1995
    10Pem Mal Mala
    Actor
    1997
    11Kolompoor
    Actor
    1999
    12Nagaran
    Actor
    1999
    13Anuragaye Ananthaya
    Actor
    2000
    14Pissu Pusoo
    Actor
    2001
    15Mahadena Muththai Golayo Roththai
    Actor
    2001
    16Parliment Jokes
    Actor
    2002
    17Hai Master
    Actor
    2007
    BIOGRAPHY

    දක්ෂ හඬ කැවීම් ශිල්පියකු, වේදිකා, චිත්‍රපට, රූපවාහිනී නළුවකු මෙන්ම නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ රෝයි ජයවර්ධන සිංහල සිනමාවේ සිටි විශිෂ්ට රංගවේදියකු වූ ඩොමී ජයවර්ධනයන්ගේ දෙටු පුත්‍රයා වේ.
     
    පියාගේ අඩි පාරේ යමින් රංගනයට පිවිසි රෝයි ‘පාරාදීසේ’ වේදිකා නාට්‍යය ඔස්සේ ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ විය. ‘නෙයිනගෙ සුදුව‘ (ග්‍රෑන්ඩ්පාස් සාජන්), ‘වෙල්ලස්සේ වෙඩි හඬ (දොරේ සාමි) ඔහු රඟපෑ අමතක නොවන චරිත දෙකකි.
     
    සැලීනා, සත් මහල් ප්‍රාසාදය, බණ්ඩාර මහත්තයා, කස පහර ආදී වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළ රෝයි වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ හඬ කැවීම් ශිල්පියකු ලෙසිනි. චිත්‍රපට 75 ක පමණ හඬ කවා ඇති ඔහු හඬ කැවීම් කොටස් හාරසීයකට අධිකව අධ්‍යක්ෂණය කර ඇත.
     
    ඉතාම ගැඹුරු පැහැදිලි ආකර්ෂණීය හඬකින් පෙළහර පෑ රෝයි 2001 මැයි 24 වැනිදා සියල්ලන්ගෙන් වෙන් වී යන්නට ගියේය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS