INFOPHOTOS
Yodhayange Adaviya
[ Colour ]
Not Yet Released
59.292786421499
59% |   707  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Yodhayange Adaviya
Not Yet Released
Colorimeter : Colour
Category :
Director : Nirmal Rajapaksha

TIMELINE

 
DESCRIPTION

පිටසක්වල අභිරහසක් චිත්‍රපටය නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ නිර්මාල් රාජපක්ෂ ගේ නවතම සිනමා නිර්මාණය වූ "යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළ මෙම මස 19 වැනිදා (අද) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි.

දේශීය සිනමාව තුළ පරිගණක තාක්ෂණය විශාල වශයෙන් යොදා ගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇත.

විශාල සතුන් හා යෝධයන් සිටින සැඟවුණු දූපතකට ගසාගෙන යන තරුණ පිරිසක් වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් වන යෝධයන්ගේ අඩවිය මුහුරත් උලෙළ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ නළු සනත් ගුණතිලක ඇතුලු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඇරැඹි අයුරු ශාන් රඹුක්වැල්ලගේ කැමරාවේ සටහන් වූ අයුරු.

 
CREW

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS