INFO
Govi Thaththa / ගොවි තාත්තා
[ Colour ]
Not Yet Released
60.496083550914
60% |   766  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

Govi Thaththa / ගොවි තාත්තා
Not Yet Released
Colorimeter : Colour
Category :
Director : Darshana Ruwan Dassanayaka
Producer : Sarath Bandara Kowewa

TRAILER


 
DESCRIPTION

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස වාර්තා තබමින්, සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට සම්මානයට පාත්‍ර වූ දර්ශන රුවන් දිසානායක චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස ඇති වග සරසවියට වාර්තා විය. සූර ගොවියකුගේ කතා පුවතක් රැගත් ඔහුගේ කුලුඳුල් සිනමා නිමැයුම ගොවි තාත්තා යනුවෙන් නම් කොට තිබේ. දර්ශනගේ පියාගේ ජීවිත කතාව ඇසුරෙන් එහි තිර රචනය කරනු ලබන්නේ අමිල තේනුවර විසිනි. සරත් බණ්ඩාර කොක්වැව නමැති ගොවියකු ගොවි තාත්තා නිෂ්පානය කරනු ලබයි. නිශාන්ත ප්‍රදීප් කැමරා අධ්‍යක්ෂවරයාය. දර්ශන විසින් සංගීතය නිර්මාණය කරයි. ආචාර්ය සුනිල් රණසිංහ සිනමාපටයෙහි අධීක්ෂකවරයා වශයෙන් කටයුතු කරයි. ගොවි තාත්තා හි නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙයි. 

 
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS