DVD
Raja Horu  
"රන්ජන් අර්ජුනගේ ඔලුව පලය"
2018-01-24

රන්ජන් අර්ජුනගේ ඔලුව පලයි 

අර්ජුන් අයියා මොනවද අලුත් තොරතුරු ?
 
රන්ජන් ගැහුවනෙ මගේ ඔලුව පැලෙන්න.
 
අර්ජුන් අයියා මොකෝ උනේ ? රන්ඩුවක්වත්  උනාද ?
 
ඔව් මට ගැහුවේ පොල්කටු බැග් එකකින්. මගේ නළල ගෙඩි ගැහුනා.
එත් මන් ගැහුවේ නැ.
 
අයි අයියේ මොකක්ද කාරනාව ?
 
ඕව ඔහොම තමයි  මල්ලි. (සිනහ වෙමින් ) නැ මල්ලි මේක මේ රජ හොරු ෆිල්ම් එකේ ෂූටින්ග් වලදී උන දෙයක්. වැඩිය අමාරුවක් නැ. දවස් තුනකින් ෂූටින්ග් කලේ නැ. රන්ජන්ට ෆුල්ල් අප්සට්. මට නිතරම කෝල් කරනවා .   .  වැඩි විස්තර පස්සේ කියන්නම්කො. 




Latest Released
● Dr. Nawariyan
● 5 Samath
● Seema Na Akase
● Kaala
● Dedunu Akase
● Swaroopa
● Appata Siri
● Dharma Yuddhaya
● Sellam Nathnam Lellam
● Hima Tharaka
Upcoming Films
● 1970 Love Story
● Ugulai Magulai
● Sinema
● Hulanga Sara Wadi
● Rahai Jeewithe
● Weli Pavura
● Jangi Hora
● Ethalaya
● Dandumonaren Enawo
● Sarungal
Artist by Role
● Main Actor
● Main Actress
● Director
● Producer
● Actor
● Actress
● Story
● Script
● Cinematographer
● Editor
 
 
 
   
A project by isandi CREATIONS