DVD
Rebeka Nirmali 
"රෙබෙකා නිර්මලී සමුගනී "
2017-10-23
කළා ක්ෂේත්‍රයේ විශිෂ්ට රංගන ප්‍රතිභාවක් විදහා දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී මහත්මිය , කලක් සිට පෙළුණු පිළිකා රෝග තත්වය උත්සන්න වීමෙන්  අප අතරින් වෙන්ව ගොස් තිබේ.
 
රිදී තිරයේ , වේදිකාවේ , පුංචි තිරයේ නිර්මාණ ගණනාවකටම සිය දායකත්වය සැපයු ඇය , විශේෂයෙන්ම ජනාදරයට පත් වුවේ , වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ ලෙසය.
 
දියණියකගේ දයාබර මවක් වන ඇය , රංගන ක්ෂේත්‍රයට අහිමි වීම විශාල අභාග්‍යකි . ඇය ගේ අවසන් කටයුතු කල කරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 14 වනදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.




Latest Released
● Dedunu Akase
● Swaroopa
● Appata Siri
● Dharma Yuddhaya
● Hima Tharaka
● Heena Hoyana Samanallu
● Nino Live
● Nimnayaka Hudakalawa
● Deweni Warama
● Ali Kathawa
Upcoming Films
● Ulaleni
● Paha Samath
● Eka Dawasaka Api
● Wassane Sanda
● Akarsha
● Dr. Nawariyan
● Badura
● Address Na
● Katha Karana Heena
● Man Vitharai
Artist by Role
● Main Actor
● Main Actress
● Director
● Producer
● Actor
● Actress
● Story
● Script
● Cinematographer
● Editor
 
 
 
   
A project by isandi CREATIONS