සාරාංශයඡායාරූපඥාති සබඳකම
Daya Thennakoon
දයා තෙන්නකෝන්
1941 - 2020
58.468634686347
58% |   1084  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Daya Thennakoon දයා තෙන්නකෝන්
Daya Bandara Tennakoon
  • උපන්දිනය : 1941 November 28
  • විපත : 2020 April 17
  • සම්මාන

    1Best Performance Award
    1වන විචාරක සම්මාන උළෙල - FIPRESCT 1994
    තරණය
    2Best Supporting Actor
    7වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1996 - 2
    සෙයිලම
    3Best Performance Award
    26 වැනි සරසවිය සම්මාන උළෙල - 1998
    තරණය
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1හන්තානේ කතාව
    නළුවා
    1969
    2වෙස් ගත්තෝ
    නළුවා
    1970
    3සිහින ලොවක්
    නළුවා
    1972
    4අහස් ගව්ව
    නළුවා
    1974
    5සිහසුන
    නළුවා
    1974
    6එයා දැන් ලොකු ළමයෙක්
    නළුවා
    1977
    7බඹරු ඇවිත්
    නළුවා
    1978
    8අනුපමා
    නළුවා
    1978
    9කාංචනා
    නළුවා
    1980
    10කරුමක්කාරයෝ
    නළුවා
    1980
    11පාර දිගේ
    නළුවා
    1980
    12සොල්දාදු උන්නැහේ
    නළුවා
    1981
    13වදුල
    නළුවා
    1984
    14සිසිල ගිනි ගනී
    නළුවා
    1992
    15සෙයිලම
    නළුවා
    1995
    16මාරුතය
    නළුවා
    1995
    17තරණය
    නළුවා
    1997
    18විසිදැල
    නළුවා
    1997
    19අන්තිම රැය
    නළුවා
    1998
    20කිනිහිරියා මල්
    නළුවා
    2001
    21අම්මාවරුනේ
    නළුවා
    2006
    22වියපත් බඹරා
    නළුවා
    2010
    23විසි අට
    නළුවා
    2017
    24ස්වරූප
    නළුවා
    2017
    25දඩ ඉම
    නළුවා
    2023

    ළඟදීම

    1ගිරිවැසිපුර
    නළුවා
    ජීවදත්ත

     

    උපන් දිනය 
    1941-11-28 (වයස අවුරුදු 71) 
     
    කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය 
    1965 දී
     
    දායක වූ ප්‍රථම කලා අංගය
    බෝසතාණෙනි නාට්‍යය මගින්.
     
    වෙනත් කලා අංගයන් 
    - ගුවන් විදුලිය, වේදිකා, චිත‍්‍රපට, ටෙලි නාට්‍ය ආදී අංශවලට දායක වී ඇත. 
    - කොරා සහ අන්ධයා, දුන්න දුනුගමුවේ, නැට්ටුක්කාරී, හිත හොඳ අම්මන්ඩී, මුතු කුමාරි, ඇසල සඳ අවන්හල, ගොළු බිරිඳක්, හතර වෙනි තට්ටුව ආදී කලා කෘතීන්ට දායක වී ඇත.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS