සාරාංශයඡායාරූප
G.S.B. Rani Perera
ජී. ඇස්.බී. රාණි පෙරේරා
1930 - 2004
59.810924369748
60% |   952  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

G.S.B. Rani Perera ජී. ඇස්.බී. රාණි පෙරේරා
Gnai Seenar Bangsajayah
  • උපන්දිනය : 1930 August 20
  • විපත : 2004 September 07
  • සම්මාන

    1"Ranathisara" Award
    24 වැනි සරසවිය සම්මාන උළෙල - 1996
    2"Swarna Jayanthi" Award
    11වන ජනාධිපති සම්මාන උළෙල 1997
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1සුරංගනී
    නිළිය
    1955
    2අසෝකා
    නිළිය
    1955
    3දුප්පතාගේ දුක
    නිළිය
    1956

    ගීත සඳහා දායකත්වය

    1සුරංගනී
    • ගායනය - ඕ සෑසි ලෝනා මාගේ
    • ගායනය - ආලේ පෙම් රැස් දහරා
    • ගායනය - සුරඟනාවී මාගේ
    • ගායනය - තනි වූ හදේ ශෝකේ
    • ගායනය - දීපේ ශ්‍රී ලංකා දිලෙනා
    1955
    2අසෝකා
    • ගායනය - මරුවා පමණි ළඟ ඉන්නේ
    • ගායනය - පායන සඳ සේ
    • ගායනය - ආදරේ සාගරේ
    • ගායනය - ලෝකේ සිහිනයක් වගේ
    • ගායනය - තනිවයි උපන්නේ
    1955
    3පොඩි පුතා
    • ගායනය - ලෝකය මායාවේ
    • ගායනය - වීනාවකි ටිං ටිං
    • ගායනය - කිරි මුහුද
    1955
    4දුප්පතාගේ දුක
    • ගායනය - චන්ද්‍ර කාන්ත සාගරේ
    • ගායනය - කෝ මාගේ දරුවෝ
    • ගායනය - ලොවේ දෙයියෝ සල්ලි තමා
    1956
    5සුරතලී
    • ගායනය - සීත ජලේ මේ නාමු ගිලී
    • ගායනය - ප්‍රේමේ මෝරන කාලේ
    • ගායනය - ගී දේවි ශ්‍රී සරසවි
    • ගායනය - පුදුමයෙකි ලෝකේ
    • ගායනය - පෙම් ගී ගයා විනෝදේ
    1956
    6සිරකරුවා
    • ගායනය - ලෝ පාලන ශ්‍රී විෂ්ණු
    • ගායනය - දලුලාපු ගහේ
    • ගායනය - පරමෝත්තම බුදු පියේ
    • ගායනය - නැංසි පුංචි කාලේ
    1957
    7දෙයියන්නේ රටේ
    • ගායනය - ඔබ මට ද අගෙයි
    • ගායනය - රැල්ලේ කිරි වැල්ලේ
    1958
    8දස්කම
    • ගායනය - තුරු වදුළු තුලේ
    • ගායනය - මඩ දිය පිපුනට
    1958
    9සුනීතා
    • ගායනය - සීදේවි රූබරි මා
    • ගායනය - සැමට සුබ සෙත වේ මෙදා
    • ගායනය - ඩාලිං මයි ලව්
    1958
    10මා ආලය කල තරුණිය
    • ගායනය - පුන්සඳ පායා
    1959
    11පුරුෂ රත්නය
    • ගායනය - සිංහල ජාතිය ලොවේ
    • ගායනය - පිපී දිලේ ලතා
    • ගායනය - පොතට පතට
    1959
    12ශ්‍රී 296
    • ගායනය - සෑසි පියේ මෙහෙම දුකක්
    • ගායනය - දුක් ගිනි ගොඩක
    • ගායනය - පිපෙන මලයි ගලන දොලයි
    1959
    13ගැහැණු ගැට
    • ගායනය - කාක් කාක් කපුටු කාක්
    • ගායනය - අමරණීය ගීතේ
    • ගායනය - රන්වලා තොටිල්ලේ
    • ගායනය - විනෝද චිත්තේ
    • ගායනය - සිිකුරා හිනා වුණා
    1959
    14සුභද්‍රා
    • ගායනය - ශ්‍රියා ශ්‍රියා රැයේ විනෝද
    • ගායනය - මේ දරු සෝකේ
    • ගායනය - ඔබට අත පෑවේ
    • ගායනය - අහසේ දිලෙන්නා වූ චන්ද්‍රා
    1960
    15සුන්දර බිරිඳ
    • ගායනය - සඳ පායලා වාගේ
    • ගායනය - ලාලිත රූපේ
    • ගායනය - සැංගී සැංගී ඈත
    • ගායනය - රඟ පා විනෝදේ
    1960
    16නළඟන
    • ගායනය - මගේ ආලේ නෑ තව දන්නේ
    • ගායනය - පරම රමණි අපේ ආලේ
    • ගායනය - සන්තෝසේ දැන් ආවා
    1960
    17වනමල
    • ගායනය - බුදුවේ බුදුවේ
    • ගායනය - රිම් ජිම් ජිම් නාදේ
    1960
    18කුරුළු බැද්ද
    • ගායනය - වී කිරිල්ලී යයි ඉගිල්ලී
    1961
    19ගංතෙර
    • ගායනය - රන්වන් පැහැ කෙත
    • ගායනය - තපසට වැද රජා
    • ගායනය - වරෙව් අවදි වී
    • ගායනය - වන මැද සුපිපෙන
    1961
    20දරුවා කාගේද
    • ගායනය - සුවඳ මල් පිපිලා නැමිලා
    1961
    21දේව සුන්දරී
    • ගායනය - ප්‍රිය ස්වාමිනේ
    • ගායනය - සෝබන පුණ්‍ය ස්වරූපා
    • ගායනය - ගන්ධාර දේශයේ හී
    • ගායනය - ඇවිලෙයි අහෝ දේවා
    1962
    22වෙන ස්වර්ගයක් කුමටද
    • ගායනය - කල්පනාවේ අහා සතුට
    • ගායනය - සැතපී නිදි යහනේ
    1963
    23මංගලිකා
    • ගායනය - සන්තෝසේ දැන් ආවා
    1963
    24චන්ඩාලි
    • ගායනය - මැණිකක් රකිනා නාරජිදෙකු
    • ගායනය - පාලුයි තනි මට මේ ලෝකේ
    • ගායනය - සඳෙහි සඳුන් වනේ
    1964
    25සමාජයේ අපි ඔක්කොම සමානයි
    • ගායනය - ලබා දෙන්න ප්‍රේමේ ඔබගේ
    1964
    26සුජාගේ රහස
    • ගායනය - චන්දන කස්තුරි ගාලා
    1964
    27සැපත සොයා
    • ගායනය - ඈත චන්දන හිමේ
    1965
    28සතුටයි කඳුලයි
    • ගායනය - පැතුව විලස මා එදා
    1965
    29සොඳුරු යුවල
    • ගායනය - අහසේ නිදහසේ සූර්යා නැගෙයි
    • ගායනය - උපත විපත දෙක
    • ගායනය - සුපෙම් සිනා මවනා
    1965
    30මහ රෑ හමු වූ ස්ත්‍රිය
    • ගායනය - නිරතුරුවම පහලට ගලනා
    • පද රචනය - වලාකුලක් මෙන් ඈතට පාවුණ
    1966
    31සීගිරි කාශ්‍යප
    • ගායනය - එන්න යන්න බලය එඩිය පා
    1966
    32ලයට ලය
    • ගායනය - කොළ සෙල වෙන්නේ
    1966
    33හතර කේන්දරේ
    • ගායනය - චක්‍රවාටයෙන් මෙහාවූ
    1967
    34සරුබිම
    • ගායනය - අලංකාර ගොයම් කරල් පීදිලා
    1967
    35මාතෘ භූමි
    • ගායනය - තුරුවත ලපලු කැකුළු දිලේ
    1968
    ජීවදත්ත

    මෙරට ගුවන් විදුලියේ සහ සිංහල සිනමාවේ ‘ජනපි‍්‍රය ගායිකවක වූ ජී. ඇස්.බී. රාණි පෙරේරා ගී ලොවින් සමුගෙන මෙම 07 වැනිදාට වසර 06 ක් සපිරේ.

    1930 අගෝස්තු 20 වැනි දා උපත ලැබූ ජී. ඇස්. බී. රාණී පෙරේරා, ජේ. ඩී. ඒ. පෙරේරාගේ වේදිකා නාට්‍ය හරහා කලා ලොවට පිවිසියාය. සිරිසඟබෝ නාට්‍යයේ සඟබෝ රජුගේ බිසව ලෙසත් දස්කොන් නාට්‍යයේ ප්‍රෙමිලා බිසව ලෙසත් රොඩී කෙල්ල නාට්‍යයේ රොඩී කෙල්ල ලෙසත් රඟපාමින් ගීත ද ගැයූ රාණි පසුව සිරිසේන විමලවීරයන්ගේ ‘අශෝකා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියාය. එහිදී පෙම් පහන නිවී, ආදරේ සාගරේ වැනි ජනපි‍්‍රය ගීත කීපයක්ම ගැයූ ඇය පසුව සුරංගනාවී චිත්‍රපටයේ රඟපාමින් ගීත ද ගැයුවාය. ඉන් පසුව දුප්පතාගේ දුක ඇතුළු චිත්‍රපට රැසක ගී ගයමින් රංගනයේද යෙදුණ රාණි, සාමාන්‍ය සරළ ගීත හාරදහස ද ඉක්මවා ගයනා කළාය.
     
    ගීත තරංගනී, ප්‍රබුද්ධ ගී, ජන ප්‍රසංග වැනි වැඩ සටහන් ගුවන් විදුලිය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇය ‘කහ බලල්ලු, සුදු නංගී, සුරලොව මිහිර’ වැනි දෙබස් කැවූ විදෙස් චිත්‍රපට ගණනාවක නිළියන් වෙනුවෙන් තම කට හඬ මුසු කළාය.
     
    මෙරට ගීත ක්‍ෂේත්‍රයට අමිල මෙහෙවරක් කළ මෙම අසහාය ගායිකාවගේ සහ නිළියගේ භූමිකාව වෙනුවෙන් 1995 සරසවිය සම්මාන උළෙලේදී රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූ රාණී පෙරේරා 2004 සැප්තැම්බර් 07 වැනිදා ගී ලොවෙන් සමුගෙන අවසන් ගමන් ගියාය.

     
    Kala Suri Gnai Seenar Bangsajayah, (born 18 October 1934 – died 7 September 2004 as ජී. ඇස්. බී. රාණි), popularly known as G. S. B. Rani, was an actress in Sri Lankan cinema, theater as well as a songstress, politician and a media personality. She was one of the most popular playback singers in early Sri Lankan cinema industry with a career spanned over five decades.

    Personal life
    Gnai Seenar was born on 20 August 1930 in Guruwatta village, Badulla as the only daughter to a Malay family. Her father Nusammeen Bangsajayah was a police sergeant and later became sub inspector. Her mother was Chintha Nona. She completed education from Clifton Balika Vidyalaya, Colombo.

    She was married to Ranawaka Arachchige Anton Perera and wedding was celebrated on 17 February 1953. Anton was an employee of the Sri Lanka Steel Corporation. The couple had three children - Ranjith, Chandana and Udeni. Even though she was Malay and husband was Sinhala Catholic, the family converted to Buddhism.

    She died on 7 September 2004 around 3.30 pm after a brief illness.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS