චිත්රපට
වර්ෂ 1947 ජනාවාරි මස 21 වන දින තිරගත වූ "කඩවුණු පොරොන්දුව" චිත්රපටයත් සමගම ශ්රී ලාංකේය සිනමා වංශකතාව ලියවුනි. එදා මෙදා වසර 73ක තිරයේ දිගහැරුණු චිත්රපට 1300කට වැඩි ප්රමාණයක තොරතුරු මෙහි ඇතුලත් වේ. චිත්රපටයක් සඳහා දායක වූ නළු නිළියන් සේම තාක්ෂණික ශිල්පීන්ගේ ජිව දත්ත විශාල ප්රමාණයක් මෙහි ඇතුලත් වේ. පැරණි චිත්රපට චායාරුප ආදී සිනමාවට සම්බන්ද විශාල තොරතුරු ප්රමාණයක් මෙහි ඇතුලත් වේ.
මෙහි සඳහන් දත්ත වැරදි නම් කාරුණිකව අපට දන්වන ලෙස ඉල්ලා සිටින අතර කුමන හෝ චිත්රපටයක දත්ත හෝ චායරුප ඔබ සතුව තිබේ නම් අප වෙත ඒවා සිංහල සිනමාව වෙනුවෙන් කරන උත්සාහයට ඔබත් දායක වන්න.
කලාකරුවන්ගේ නම් ඇතුලත් කොට චිත්රපට සොයන්න
Sakeeචිත්රපට අංකය : 1307 නිකුත් වූ දිනය : 2019-10-18
Rushචිත්රපට අංකය : 1306 නිකුත් වූ දිනය : 2019-10-15
Husmaචිත්රපට අංකය : 1305 නිකුත් වූ දිනය : 2019-09-20
ජය ශ්රී ඇමතිතුමාචිත්රපට අංකය : 1304 නිකුත් වූ දිනය : 2019-09-11
Eka Renaka Kurulloචිත්රපට අංකය : 1303 නිකුත් වූ දිනය : 2019-08-03
Vijayaba Kollayaචිත්රපට අංකය : 1302 නිකුත් වූ දිනය : 2019-08-01
මානයචිත්රපට අංකය : 1301 නිකුත් වූ දිනය : 2019-07-19
සංසාරේ දඩයක්කාරයාචිත්රපට අංකය : 1300 නිකුත් වූ දිනය : 2019-07-04
සිකුරු යෝගයචිත්රපට අංකය : 1299 නිකුත් වූ දිනය : 2019-06-21
ගෝරීචිත්රපට අංකය : 1298 නිකුත් වූ දිනය : 2019-06-06
සාම කුමරු කතාවචිත්රපට අංකය : 1297 නිකුත් වූ දිනය : 2019-05-31
සුභා තෙරණියෝචිත්රපට අංකය : 1296 නිකුත් වූ දිනය : 2019-05-15
තිත්ත ඇත්ත චිත්රපට අංකය : 1295 නිකුත් වූ දිනය : 2019-04-20
වැලි පවුරචිත්රපට අංකය : 1294 නිකුත් වූ දිනය : 2019-04-16
ඉස්කෝලෙට මං අවාචිත්රපට අංකය : 1293 නිකුත් වූ දිනය : 2019-04-05
සුළඟ අප රැගෙන යාවිචිත්රපට අංකය : 1293 නිකුත් වූ දිනය : 2019-03-22
කතා කරන හීනචිත්රපට අංකය : 1292 නිකුත් වූ දිනය : 2019-03-15
අසන්ධිමිත්තාචිත්රපට අංකය : 1292 නිකුත් වූ දිනය : 2019-03-22
දැකලා පුරුදු කෙනෙක්චිත්රපට අංකය : 1291 නිකුත් වූ දිනය : 2019-03-08
නැති බැරි ටාසන්චිත්රපට අංකය : 1290 නිකුත් වූ දිනය : 2019-02-22
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS