Latest Released

The Game / ද ගේම්
Film No : 1341
Released Date : 2022-06-17


Happy Birthday
Film No : 1340
Released Date : 2022-03-24


Rashmi / රශ්මි
Film No : 1339
Released Date : 2022-03-18


Ashawari / ආශාවරී
Film No : 1338
Released Date : 2022-03-03

 
NEWS

Videos
මා කැමතිම චිත්‍රපටිය සිරියලතා - රුක්මණී දේවි
2022-07-10
රුක්මණී දේවිය සහ එඩඩී  ජයමාන්න සමග කල පිළිසඳර 


Articles
තිරයේ එක් නොවූ ගාමිණී – සුමනා - Gamini-Sumana
2022-06-05

ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.



Videos
අවසාන දෙකක් සහිතව තිරගතවූ එකම චිත්‍රපටය - Pembara Madu
2022-05-08
අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.


Videos
විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්‍රපටය - පූජා - Pooja
2020-12-05

විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්‍රපටය - පූජා


 
 
UPCOMING FILMS

Gindari 3


Second Show


Jobless Douglas


Prana


Mandaraa


Marine Drive


Knight Rider


Rosa Rahasa

 
ARTISTS
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS