ආයුබෝවන්

"සිංහල සිනමාව" ඉතිහාසය හැරුනහම මා ආදරය කරන විෂයන්ගෙන් එකක්. රටක සිනමාවත් ඉතිහාසයට සම්බන්ධ බව මගේ හැඟීමයි. රටක සිනමාව යනු එම රටේ මෑත ඉතිහාසයේ කැඩපත ලෙසද හඳුන්වාදිය හැකිය. අපේ රටේ පැවති විලාසිතා, ගොඩනැගිලි, යානවාහන, සංස්කෘතිය ආදී නොයෙකුත් දේ ගැන අපේ සිනමාව තුලින් කියාපායි.

මා සිනමාවට ආදරය කරන්නේ කුඩාකල සිටමය. මගේ පියා පැරණි නළු නිළියන් ගැන චිත්‍රපට ගැන නොයෙකුත් කතා කියනවා මම අසා ඇත. පසු කාලීනව මා තොරතුරු තාක්ෂණයට යොමුවීමත් සමගම මගේ සිනමා පිපාසයට තාක්ෂණික මුහුණුවරක් දීමේ ප්‍රථිපලයක් මත 2008 වසරේදී මෙම වෙබ් අඩවිය බිහිවුණා. 2009 වසරේ ලංකාවේ හොඳම වෙබ් අඩවිය ලෙස කිරුළු දැරූ www.films.lk වෙබ් අඩවිය එදාමෙදා වසර 12ක කාලයක් තුල සිංහල සිනමාව වෙනුවෙන් අන්තර්ජාලය තුල නොමැකෙන නාමයක් තබා තිබෙනවා.

තම රටේ දේ අගය කරන්න. "නොබලා විවේචනය" වෙනුවට "බලා විවේචනය" කරන්න. එය සිනමාවේ අනාගතයට ඉවහල් වේවි.

 
 
නවතම චිත්‍රපට

Colombo / කොළඹ
චිත්‍රපට අංකය : 1326
නිකුත් වූ දිනය : 2021-03-18


Apata Sadunu Ape Lokaya / අපට සැදුණ අපේ ලෝකය
චිත්‍රපට අංකය : 1325
නිකුත් වූ දිනය : 2021-02-14


Hathara Waran / හතර වරන්
චිත්‍රපට අංකය : 1324
නිකුත් වූ දිනය : 2021-01-29


Aale Corona / ආලේ කොරෝනා
චිත්‍රපට අංකය : 1323
නිකුත් වූ දිනය : 2021-01-07

 
 
නිකුත් වීමට නියමිත චිත්‍රපට

ගින්දරී 3


රෝස රහස


තට්ටු දෙකේ ඉස්කෝලේ


මරුකතර


ගුත්තිල


කතුරු මිතුරු


ශ්‍රී සිද්ධා


ගිරිවැසිපුර

 
කලාකරුවෝ

බුද්ධදාස විතානාච්චි



දමිත් ෆොන්සේකා
-


දයා අල්විස්
-


ධර්මසිරි බණ්ඩාරනායක
-


එච්.ඒ. පෙරේරා
1950 - 2010


ජේ.එච්. ජයවර්ධන
1921 - 2015


ජනේෂ් සිල්වා
-


ජයලත් මනෝරත්න
1948 - 2020


ජයසේකර අපොන්සු
1951 -


ජෝසප් සෙනෙවිරත්න
1925 - 2010


කුමාර තිරිමාදුර
-


Lucien Bulathsinhala
-


එම්. වී. බාලන්
1941 - 2017


මහේෂ් ජයසිංහ
-


මාක් සැම්සන්
-


Milton Jayawardhana
1944 - 2009


Nawanandana Wijesinghe
-


පතිරාජ එල් එස් දයානන්ද
1946 - 2010


පාලිත සිල්වා
-


පිටිපන සිල්වා
1928 -

 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS