SUMMARY
Gnananga Gunawardana
ඥානාංග ගුණවර්ධන
1945 - 2023
62.185007974482
62% |   1254  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Gnananga Gunawardana ඥානාංග ගුණවර්ධන
Kalapuge Don Gnananga Gunawardana
  • Birthday : 1945 September 18
  • Died : 2023 May 04
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Hewanali Ada Minissu
    Actor
    1980
    2Kulageya
    Actor
    1992
    3Saptha Kanya
    Actor
    1993
    4Seilama
    Actor
    1995
    5Maruthaya
    Actor
    1995
    6Tharanaya
    Actor
    1997
    7Wisidela
    Actor
    1997
    8Ninja Sri Lanka
    Actor
    1997
    9Anthima Reya
    Actor
    1998
    10Mandakini
    Actor
    1999
    11Mandakini
    Actor
    1999
    12Sathyadevi
    Actor
    1999
    13Arumosam Wehi
    Actor
    2002
    14Sudu Salu
    Actor
    2003
    15Maharaja Ajasath
    Actor
    2015

    UPCOMING

    1Veerya
    Actor
    BIOGRAPHY

    කලපුගේ දොන් ඥනාංග ගුණවර්ධන සිනමාවට අවතීර්ණ වූයේ පරාක්‍රම ද සිල්වාගේ ‘සෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයෙනි. ඔහුගේ සිනමා රංගන දිවියේ සුවිශේෂී සන්ධිස්ථාන ඉස්මතු වූයේ එච්.ඩී ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ කුලගෙය, සප්ත කන්‍යා, සෙයිලම යන සිනමාපට තුළිනි. ඔහුටම ආවේණික වූ සුදු කෙස් වැටිය නිසා වැඩිහිටි චරිත රඟපෑමේ සමතෙක් විය. ඔහු වීසිදැල චිත්‍රපටයේ පොලිස් නිලධාරියෙකි, අනන්ත රාත්‍රියේ ස්ත්‍රී ලෝලියෙකි.
     
    ඥානාංග ගුණවර්ධන නම් මේ සුවිශේෂී කලාකරුවා පසුකලක ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් බවට පත්විය. ඔහුටම ආවේණික රංග ශෛලිය නිසා හාස්‍ය මුසු වූ භූමිකා හේ බහුලව රඟපෑවේය සිහින දනව්ව, නේත්‍රාංජලී, තට්ටුගෙවල්, චාතූර්යා, සිත නිවන කතා ඔහු රඟපෑ ටෙලි නාට්‍ය අතරට එකතුවේ.
     
    1980 සෙවණැලි ඇද මිනිස්සු 1992 කුලගෙය 1993 සප්ත කන්‍යා 1995 සෙයිලම, මාරුතය 1996 හිත හොඳ ගැහැනියක් 1997 තරණය, වීසිදැල, නින්ජා ශ්‍රී ලංකා, 1998 දැහැන, අන්තිම රැය 1999 මන්දාකිනි, සත්‍යා දේවි, 2001 කිණිහිරියා මල්, අනන්ත රාත්‍රිය 2002 අරුමෝසම් වැහි, 2003 සුදු සළු ඔහු රඟපෑ සිනමාපට අතර වේ.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS