SUMMARY
T. Bawanandan
ටී . භවානන්දන
1931
60.026560424967
60% |   753  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

T. Bawanandan ටී . භවානන්දන
  • Birthday : 1931 November 12
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Sihina Hathak
    Editor
    1966
    2Manamalayo
    Director / Editor
    1967
    3Honda Hitha
    Editor
    1977
    BIOGRAPHY

    සිංහල සිනමාවේ එක් යුගයක සිටි ජේෂ්ඨ කලාකරුවකු වූ ටී . භවානන්දන 1931 නොවැම්බර් 12 යාපනයේ දී උපත ලැබුවේය . අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂනයේන් සිනමාවට අවතීර්ණ විය . කවට ආන්දරේ, වනලිය ,හදිසි විවාහය සහාය අධ්‍යක්ෂනය කළේය . සිහින හතක් , තුෂාරා ඇතුළු චිත්‍රපට රැසක් සංස්කරණය කළේය . 1967 තිරගත වූ මනමාලයෝ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළේය .

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS