SUMMARYPHOTOS
Liyoni Kothalawala
ලියොනි කොතලාවල
1944 - 2022
63.112840466926
63% |   1285  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Liyoni Kothalawala ලියොනි කොතලාවල
Liyoni Kothalawala
  • Birthday : 1944 September 18
  • Died : 2022 June 19
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Chandali
    Actress
    1964
    2Pipena Kumudu
    Actress
    1967
    3Vajira
    Actress
    1981
    4Raja Daruwo
    Actress
    1992
    5Punuruppaththiya
    Actress
    1997
    6Sulan Kirilli
    Actress
    2003
    7Ekamath eka Rateka
    Actress
    2009
    8Bora Diya Pokuna
    Actress
    2015
    9Bandhanaya
    Actress
    2017
    10Dawena Wihagun
    Actress
    2018

    UPCOMING

    1Doni Amaya
    Actress
    BIOGRAPHY

    1962 වර්ෂයේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය මගින් සංවිධාන කළ නාට්‍ය තරගයකට G.D.L. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාමින් ඇය රංගනයට පිවිසියාය.
     
    පසුව එම නමින්ම යුතු “සාමා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට එක්වූ ඇය  “චණ්ඩාළි”, “පිපෙන කුමුදු”, “වජිරා”, “රජ දරුවෝ”,  “එකමත් එක රටෙක”, “මචං”, “බොරදියපොකුණ”, “බන්ධනය” ,“පුනරුප්පත්තිය”සහ “දැවෙන විහඟුන්”  වැනි චිත්‍රපටවලද “සෝමාගේ සිහිනය”, “තාරාදේවී”, “චරිත තුනක්”, ‘කුමාරිහාමි”, “චාරුලතා”, “අරවින්ද සහ ඉන්දු”, “හිරුට මුවාවෙන්”, “සංගීතේ“ යනාදී ටෙලි නාට්‍යවලද ඇය රඟපා තිබේ.
     
    1966 සරසවි සම්මාන උළෙලේ හොඳ ම නිළිය ලෙස නිර්දේශ වුණු ඇය, 1988 වසරේ OCIC සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඇය සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ ඒ වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා ද නිර්දේශ වූවාය.
    වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය මෙන් ම චිත්‍රපට යන ත්‍රිවිධ ක්ෂෙත්‍රයන්හි ප්‍රකට වූ ලියෝනි විවාහ වී සිටියේ ඡායාරූප ශිල්පී තිස්ස කොතලාවල සමගිනි. සැමියා 2000 වසරේදී දිවියෙන් සමුගෙන තිබෙන අතර ඇයට පුතුන් පස් දෙනෙකුද මුණුබුරු මිනිපිරියන් රැසක්ද සිටී.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS