INFOSONGSPHOTOS
Nim Walalla / නිම් වළල්ල
[ Black & White 35mm ]
Film No : 222
Released Date : 1970-11-18
58.498461538462
58% |   1625  Vote(s) | Vote Here
1 2 3 4 5
 
පාසැල් සිසුන් පිරිසක් එක්ව තැනූ ප්‍රථම චිත්‍රපටය
SUMMARY

Nim Walalla / නිම් වළල්ල
Film No : 222
Released Date : 1970-11-18
Colorimeter : Black & White
Video Format : 35mm
Category :
Main Actor : Nishshanka Amarasighe
Main Actress : Swarna Mallawarachchi
Director : Ranjith Lal
Producer : Ranjith Lal
Producer : Nammuni A. De Soysa
Producer : Chandrasiri Mudannayake
Producer : Ananda Nilaweera
Producer : P.T. Amarasiri

 
DESCRIPTION

මේ සමඟ කෙටි චිත්‍රපට දෙකක් පෙන්වන ලදී.
"සරාගී" - අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න, නිෂ්පාදනය විමලරත්න සිල්වා, කැමරාව - ඩබ්. ඒ. බී. ද සිල්වා, සංස්කරණය - රංජිත් පෙරේරා, ප්‍රධාන චරිතය සමන් බොකලවෙල, ධාවන කාලය විනාඩි 9 කි.
"මා වැනි බිළින්දා" - අධ්‍යක්ෂණය – රංජිත් පෙරේරා, කැමරාව - කේ. ඩී. දයානන්ද, ධාවන කාලය විනාඩි 9 කි. රඟපෑම - විමලදාස පෙරේරා, අනෝමා වත්තලදෙනිය, දාස් මොහොමඩ් විසිනි.
මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා
ශාලාවේදී පැවැත්විණ.
 
CAST


OTHER CREW

Assistant Director
Bandula Padmakumara
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS