තොරතුරුගීතඡායාරූප
Ahankara Sthree / අහංකාර ස්ත්‍රී
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 24
නිකුත් වූ දිනය : 1954-09-17
57.216761510605
57% |   1933  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Ahankara Sthree / අහංකාර ස්ත්‍රී
චිත්‍රපට අංකය : 24
නිකුත් වූ දිනය : 1954-09-17
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Sri Murugan Nawa Kala Films
චිත්‍රාගාරය : Sundara Sounds - Kandana
ප්‍රධාන නළුවා : රවින්ද්‍ර රූපසේන
ප්‍රධාන නළුවා : Anasta Wayala Fernando
ප්‍රධාන නිළිය : ක්ලැරිස් ද සිල්වා
අධ්‍යක්ෂණය : ඒ.බී. රාජ්
නිෂ්පාදනය : එස්. එම්. නායගම්

පූර්ව ප්‍රචාරක පටය


 
විස්තරය

ප්‍රදර්ශනය – පිටපත් 08
 
කිංග්ස්ලි, ක්වින්ලන් – නුගේගොඩ, නඩරාජා - මීගමුව, ඔලිම්පස් - ගාල්ල, නිව් සිනමා - කුරුණෑගල, චිත්‍රා - අවිස්සාවේල්ල, රිච්මන්ඩ් – අම්බලන්ගොඩ, ශ්‍රී මහල් - කුලියාපිටිය ගාමිණි – මරදාන 1954 සැප්තැම්බර් 24 සිට තිරගත විය. මෙහිදී සති 12 ක් නොකඩවා තිරගත විය.
 
චිත්‍රපටය තැනීමට ගත වූ කාලය වසර 1 1/2
 
නැවත ප්‍රදර්ශනය – 1974 අප්‍රියෙල් 12 (අළුත් පිටපත් 02)
 
රුක්මණී – වැල්ලම්පිටිය - දින 25
ප්‍රියංකර – නාරාහේන්පිට - දින 26
 
3 වෙනි පිටපත කළුතර – නිව් මිනර්වා.
 
නළු නිළි කැල

Vincent Vass
ජුවන්
Rathna Kumari
නිර්මලා
Rohini Jayakodi
ස්වර්ණා
Eddy Yapa
රූපසිංහ
Benadict Fernando
සෝමපාල
S.P.M. Silva
ගුණසේන
Nansi Dias
මාලනී
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
ඒ.බී. රාජ්
නිෂ්පාදනය
එස්. එම්. නායගම්
සංස්කරණය
M.P. Sivaprakasham
කලා අධ්‍යක්ෂණය
Chellaiya
කලා අධ්‍යක්ෂණය
S. Ramamurthi
අංග රචනය
P.K. Thangappan
සංගීත අධ්‍යක්ෂණය
R. Muththusami
නර්තන අධ්‍යක්ෂණය
ශේෂා පලිහක්කාර
නර්තන අධ්‍යක්ෂණය
V.R. Uma

අමතර ශිල්පින්

සහාය අධ්‍යක්ෂණය
හියුගෝ ප්‍රනාන්දු
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS