සුජාතා චිත්‍රපටයේ ප්‍රචාරක ශිල්පියා ලෙස සිනමාවට පිවිසි ඔහු සිනමාවේ දක්ෂතම චිත්‍රපට ප්‍රචාරක ශිල්පියෙකි. සැඩ සුළං, සරදම්, අවිශ්වාසය, ගැහැනු ගැට ඇතුලු චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සෝමසේකරන්, ජෝ අබේවික්‍රම, ප්‍රේම් ජයන්ත්, ඩොමී ජයවර්ධන, ශාන්ති ලේඛා, ෆ්ලොරිඩා ජයලත් ඇතු නළු නිළියන් රැසක් සිනමාවට හඳුන්වා දුන්නේය
|