වනසරා
Film No: 177 · Released: 27 Jun 1968
1969 පැවති 6 වැනි සරසවිය සම්මාන උළෙලේ හොඳම කැමරා ශිල්පි, හොඳම තිර නාටක ශිල්පි සම්මාන ලැබූ අතර, විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ හොඳම චිත්‍රපට පහ අතරට ද තේරුණි.