INFOPLOT
Yamaraja Siri / යමරජ සිරි
[ Colour ]
Film No : 1270
Released Date : 2018-03-29
59.323979591837
59% |   1568  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

තදාසන්න ප‍්රදේශයක ආර්ථික තත්වයෙන් හීනව ජීවත්වන (ජොන් සහ මාටින් නැමති)
කනත්තක් මුරකරන සේවකයන් දෙදෙනෙකි ඔවුන්ගේ බිරින්දෑවරුන් සෝමා සහ පත්මාය.
දෙදෙනාටම දරුවන් දහ පහලොස් දෙනෙකි. පවුල් දෙක තුල අඩ දබර බොහෝය.
 
දිනක් රාති‍්රයේ ජොන් සහ මාටින් කනත්තේ සේවය කරන අතර කනත්තේ එලිය විහිදා
යමරජ සහ මහසෙනවි නරලොවට පතිතෙවී. රජ ඇදුමෙන් සිටින ඔවුන්ව දැකීමෙන් 
නාට්ය කරුවන් සේ සිතා ජොන් සහ මාටින් ඔවුන්ට බැන වදී. යමරජ කෝප වේ, ගිනිජාලා මවයි, එවිට ජොන් සහ මාටින් මේ යමරජු බව තේරුම් ගනී. 
 
යමරජ තමන් වසර 200ක් භාර්යාවව සිටි යමදේවිය අතහැර නරලොවින් රූමත් 
පංචකල්යාණියක් සෙවිමට පැමින ඇති බව පවසා නරාංගනාවක් සෙවීමේ වගකීම 
ජොන් සහ මාටින්ට බාරකරයි. ඔවුන්ට සල්ලි මිටිගනන් මවාදේ. උඩින් යාමට වෝකි ටොකි දෙකක්ද මොවුන් අතට දී මසක් තුල නරාංගනාවක් සොයාදෙන ලෙස අනකර යමරජ සහ මහසෙනවි අතුරුදහන් වේ.
 
ඉන්පසු ජොන් සහ මාටින් ලස්සන කාන්තාවන් සොයයි.මේ අතර නිල්නයණී නමිවු රූමත් සමාජ සේවිකාව මොවුන්ට හමුවේ. ඇයට යම්ලොක් රටේ (යම ලෝකය) කුමාරයෙක් ඉන්නා බව පවසා 
ඔහු හා විවාහ විමට යෝජනාවක් ගෙනෙයි නිල්නයනි මුලින් එයට අකමැතිවේ. මෙම කුමාරයා හමුවිමට නිල්නයනි එකඟවේ.
 
මේ අතර ජොන් සහ මාටින් නිල්නයනිට රහසේ ආදරය කරයි.යමරජාව ඔවුන්ට අමතකවේ. යමලොව යමරජාගේ හැසිරීෙමි වෙනස දැක යමදේවිය යමරජුව සැක කරයි. මහ සෙනවිව බියවද්දා ඇත්ත දැනගනී.යමරජු මොවුන්ව සොයා මෙහි පැමිනෙයි. එවිට යම දේවියද ව්ශේෂ බලයකින් නරලොවට පැමිණේ.
 
නිල්නයනිව යමදේවිය සොයාගනි. යමදේවිය නිල්නයනීගේ වේෂය මවාගෙන යමරජාව රවටා යමලොවට ගෙනයයි.ජොන් සහ මාටින්ට තම දුප්පත් දරුපවුල සමග නැවත පෙරසේ ජීවත් වේ.
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS