විශේෂ සටහන
දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය. ප්‍රදර්ශන කාලය – රිට්ස්, අශෝකා දින 12 බැගිනි.
සාරාංශය
නමඇස් ඉදිරිපිට
ඉංග්‍රීසි නමOpposite the Eyes
චිත්‍රපට අංකය294
තිරගත වූ දිනය24 Jan 1975
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35 mm
ධාවන කාලය02 hrs 30 mins
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමඇට්ලන්ටා චිත්‍රපට
චිත්‍රාගාරයලංකා චිත්‍රාගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය
චිත්‍රපට අංකය: 294 - වර්ෂය: 1975