
ඉසුරු වීරසිංහ හා චතු පෙරේරා ගේ සිනමා කෘතියක් වන "නිමි" දැන් දිවයින පුරා සිනමාහල් වල ප්රදර්ශනය වේ.

රුක්මණී දේවිය සහ එඩඩී ජයමාන්න සමග කල පිළිසඳර

ශ්රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්රගණ්ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්යා කුමාරි, විජිත මල්ලිකා,...

අවසානයන් දෙකක් සහිත ප්රථම චිත්රපටය. දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.

විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්රපටය - පූජා

බොලිවුඩ් සුපිරි නිලි කාජල්ගේ මව ප්රධාන චරිතයට රඟපෑ "පෙරළිකාරයෝ" චිත්රපටය

සිංහල සිනමාවේ විකට රජා ෆ්රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා කිහිපයක් මානෙල් චන්ද්රලතාගේ හඬින්

හතළිස් වැනි ගුණානුස්මරණය වෙනුවෙනි මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ...

රජයේ චිත්රපට අංශය වෙනුවෙන් තිස්ස අබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද රුක්මණී දේවි වාර්තා වැඩසටහන

මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනය අවසන්කොට පැමිණෙමින් සිටියදී තුඩැල්ල සාන්ත මරියා දෙව්මැදුර අසල සිදු වූ රිය අනතුරින් රුක්මණී දේවි නම් අසහාය නිළිය අපට අහිමි විය.