රුක්මණී දේවියගේ අවමගුල් උත්සවය 1978
මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනය අවසන්කොට පැමිණෙමින් සිටියදී තුඩැල්ල සාන්ත මරියා දෙව්මැදුර අසල සිදු වූ රිය අනතුරින් රුක්මණී දේවි නම් අසහාය නිළිය අපට අහිමි විය.