Bahuchithawadiya

Bahuchithawadiya

බහුචිතවාදියා

Colour Digital

Film No: 1437  ·  Released: 30 May 2025

58.75% · 2,783 votes
Rate this film

Summary

NameBahuchithawadiya / බහුචිතවාදියා
Film No1437
Released Date30 May 2025
ColorimeterColour
Video FormatDigital
Duration90 Mins
Movie GroupSinhala
CategoryDrama
CompanyAsia Digital Entertainment
Main Actor: Lakshman Mendis Main Actress: Veena Jayakodi Producer: Malaka Dewapriya Director: Malaka Dewapriya

Trailer

National Awards

For The Film

1 Best Film - Cinema of Tomorrow 5th Derana Film Awards 2017 - 2017

Description

සිංහල භාෂාවේ “බහු” යන්නෙන් අදහස් වන්නේ “බොහෝ” හෝ “පැති කිහිපයක්” යන්නයි. “චිත” යන්නෙන් අදහස් වන්නේ “සිත” හෝ “සංකල්ප” යන්නයි.

“බහුචිතවාදියා” යන්න සරලව “සිත කිහිපයක් ඇති පුද්ගලයෙකු” හෝ “එකම මතයක නොනැවතී සිටින පුද්ගලයෙකු” ලෙස අර්ථ දැක්විය හැක. වෙනත් ලෙස කිවහොත්, එය “තීරණයකට නොපැමිණෙන සිතක්” ලෙසද පැහැදිලි කළ හැක.

“බහුචිතවාදියා” යන පදය ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජයේ තරුණ පරපුරේ ස්වභාවය නිරූපණය කිරීම සඳහා සංකල්පිත කර ඇති පදයකි.

ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.

මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා.

තාරුණ්‍යයේ පසුවන ඔහු නමින් සසිත. ටිකක් අමුතු පුද්ගලයෙකි. උගත්කම අතිනුත් සසිත හිටියේ පහළ. ඔය අතරතුරදී තමයි ඔහුට එක්තරා පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබෙන්නේ.

අන්තර්ජාලය හරහා බඩු භාණ්ඩ බෙදාදීමයි මෙම ආයතනය මඟින් සිදු කරන්නේ. ඒ ඒ අදාළ ලිපිනයන්ට එම භාණ්ඩ ගෙනි යන්නේ සසිත. ඔහු තම කාර්යය මැනවින් ඉටු කරනවා.

ඒ ගමන් වාර අතරතුරදී සසිතට විවිධාකාරයේ පුද්ගලයින් රැසකුත් හමු වෙනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙකුව සසිත පෞද්ගලිකවත් ඇසුරු කරනවා. ඔහුගේ හොඳම යාළුවත් එහෙම කෙනෙක්. නම නිර්මලා.

මැද පෙරදිගත් ඔහුට මිතුරියක් ඉන්නවා. ඇය කාන්ති. බලාගෙන ගියාම සසිත වැඩිපුරම ඇසුරු කරන්නේ කාන්තාවන්. මේ අය හැරුණු කොට ඔහුට තවත් සමීපතම තැනැත්තියක් ඉන්නවා. ඇය තමයි කාංචනා. කාංචනා කියන්නේ සසිතගේ පෙම්වතිය. මේ මේ අය අතරේ ඔහු ගෙනි යන්නේ අමුතුම ජීවිතයක්. සසිතට අවශ්‍යයි ඉක්නට රට හැර යන්න. එය කෙලෙස සිදු වේවි ද.

Cast

Crew

Other Crew