දාමරිකයෝ
Film No: 273 · Released: 03 Apr 1974
කතා සංකල්පය – ‘සංග්‍රාම්’ නමැති හින්දි චිත්‍රපටය ඇසුරිනි. ශේන් ගුණරත්න ප්‍රධාන චරිතයක් රඟපෑම, ගීතයක් ගැයීම හා අවසාන රඟපෑම.
මංගල දර්ශනය- සුනේත්‍රා රූපසිංහ හා කුමාර් රූපසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.