දාමරිකයෝ

දාමරිකයෝ

Black & White 35mm

Film No: 273  ·  Released: 03 Apr 1974

60.29% · 1,900 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

කතා සංකල්පය – ‘සංග්‍රාම්’ නමැති හින්දි චිත්‍රපටය ඇසුරිනි.
ශේන් ගුණරත්න ප්‍රධාන චරිතයක් රඟපෑම, ගීතයක් ගැයීම හා අවසාන රඟපෑම.

සාරාංශය

නමදාමරිකයෝ
චිත්‍රපට අංකය273
තිරගත වූ දිනය03 Apr 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමDilruk Films
චිත්‍රාගාරයලංකා චිත්‍රාගාරය
ප්‍රධාන නළුවා: ශේන් ගුණරත්න ප්‍රධාන නිළිය: විමලා ජයවර්ධන අධ්‍යක්ෂණය: ඇන්ඩසන් අල්ගම නිෂ්පාදනය: ඇන්ඩසන් අල්ගම

විස්තරය

මංගල දර්ශනය- සුනේත්‍රා රූපසිංහ හා කුමාර් රූපසිංහ මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස් පළමු මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play