Fear

Fear

ෆියර්

Colour Yet to be released

Yet to be released

60.55% · 1,466 votes
Rate this film

Summary

NameFear / ෆියර්
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryHorror

Description

අසේල ඉන්ද්‍රලාල් අධ්‍යක්ෂණය කරන මුල්ම සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණ. එදින එයට සහභාගි වන නළු නිළියන් හා කාර්මික ශිල්පීන් පිරිවරා සුබ මොහොතින් පහන් දල්වා ෆියර් සිනමාපටයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කළේය. ෆියර් සිනමා සිත්තම චතුරංගනී කුමාරිගේ නිෂ්පාදනයක් වන අතර තිර රචනය නාලක විතානගේගෙනි.

කැමරා අධ්‍යක්ෂණයෙන් චතුරංග වික්‍රමසිංහ, වේෂ නිරූපණය හා නිෂ්පාදන කළමනාකරණය ඩෙමියන් ජයලත්, කලා අධ්‍යක්ෂණය සුමිත් වන්නිආරච්චිගෙන් ද සංගීතය, සජිවි ත්‍රිමාණකරණය, සංස්කරණය අසේල ඉන්ද්‍රලාල්ගෙනි.

කැලුම් අර්යන්, ජනක රණසිංහ, කුමාර රණේපුර, චතුරංගනී කුමාරි, ටිරෝන් ඉන්දික, සංජුල දිවාරත්න රංගනයෙන් දායක වෙති.

Cast

Crew

Other Crew