Film No: 65 · Released: 14 Nov 1959
ග්‍රැමෆෝන් තැටි – හිස් මාස්ටර් වොයිස් (එච් එම් වී) තැටි අංක ඩබ්ලිව් එන් 668 සිට ඩබ්ලිව් එන් 672 දක්වා චිත්‍රපටයේ දිග අඩි 16500 ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.