Kandak Se Ma

Kandak Se Ma

කන්දක් සේ මා

Colour Digital

Film No: 1384  ·  Released: 02 Nov 2023

59.23% · 1,604 votes
Rate this film
Special Message

Novel by Sumithra Rahubaddhe

Summary

NameKandak Se Ma / කන්දක් සේ මා
Film No1384
Released Date02 Nov 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryStory

Trailer

Description

කන්දක් සේමා යනු අශෝක අතාවුදහෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Tao Nashimotho විසින් සම අධ්‍යක්ෂණය කරන ලද 2023 ශ්‍රී ලාංකික සිංහල භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපටයේ සම නිෂ්පාදනය සුමිත්‍රා රාහුබද්ධ, ජයන්ත හෙට්ටිආරච්චි, ආශු මාරසිංහ සහ සමන්මලී පද්මකුමාර විසිනි. එහි Nirosha Perera සහ ජපන් නළු Jun Etoh ප්‍රධාන චරිත නිරූපණය කරන අතර ජපන් නිළි Ayako Kobayashi සමඟින් බිමල් ජයකොඩි සහාය චරිත නිරූපණය කරයි. සංගීතය සුරේෂ් මාලියද්දගෙනි. මෙම චිත්‍රපටය සුමිත්‍රා රාහුබද්ධ විසින් රචනා කරන ලද නවකතාව සහ ඇයගේ තිර රචනය පාදක කර ගෙන ඇත.

චිත්‍රපටයට විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණි.

Cast

Crew

Other Crew